අලි බලන්න ගිහින් තව නූලෙන් වෙඩි කනවා | We Were Nearly Shot During Elephant Survey | Sinhala
Автор: BACKYARD HIKERS
Загружено: 2025-03-21
Просмотров: 528
අලි සමීක්ෂණයකට හම්බන්තොට ගිහින්, පාතාලය වෙනුවට තව පොඩ්ඩෙන් අපි වෙඩි කනවා! ඒ, තණමල්විල සහ සූරියවැව අතර ලඳු කැලයේ දී, දකුණේ පාතාල නායකයකු වූ 'වම්බොට්ටා' ගේ කල්ලියකට එල්ල වෙන්න තිබුණු වෙඩි උණ්ඩ!! සීතල භයංකර බවක් ගැබ් වුණු ඒ වන කතාව මේ වීඩියෝවෙන්.
පටුන Timestamps
0:00 හැඳින්වීම Introduction
0:17 පසුබිම Background
1:13 තණමල්විල කොල්ලෙක් Thanamalvila Kollek
1:41 ඒ කාලේ හම්බන්තොට Hambanthota then
2:25 එකල මත්තල Mattala then
3:18 අලි සමීක්ෂණය Elephant survey
4:41 සංගණන ක්‍රම Census methods
6:42 දිය වළවල් ළඟ At waterholes
8:04 තව පොඩ්ඩෙන් වෙඩි Nearly shot!
15:41 සමුගැනීම Outro
BACKYARD HIKERS, අපේ උත්සාහය ඔබ සමඟ එළිමහන් පරිසරයේ සුන්දරත්වයෙන් ඔබ්බට ගමන් කිරීමටයි. අප ගැන දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න. ස්තූතියි.
We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.
• සංචාරයේ රහ විඳින්නේ කොහොමද 🤔| Learn How to...
Follow us on Facebook: @backyardhikers
/ backyardhikers
Follow us on Instagram: backyard_hikers
/ backyard_hikers
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: