Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිතෙහි ක්‍රියාකාරිත්වය ~ Most Venerable Watagoda Maggavihari Thero.

Автор: සබ්බදානං ධම්ම දානං ජිනාති

Загружено: 2025-04-06

Просмотров: 4622

Описание:

සිතෙහි ක්‍රියාකාරිත්වයෙන් ඇතිවන ආරම්න්නයන් හේතුවෙන්
නාම ධර්මයෝ වෙනස් වන අයුරු.
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: “IIT International Institute of Theravada Global”

Mar 05 2025 (hemling)

~ චිත්ත චේතසිකා එත්ත අගන්ත්වා රම්න්තිති අර්ම්මනං තී~

1. වේදනා, 2. සඤ්ඤා, 3. චේතනා

1. භාවිත චිත්තය, භාවිත චිත්තය සිතේ ධනාත්මක අංශය.
2. අභාවිත චිත්තය, අභාවිත චින්තය සිතේ ඍණාත්මක අංශය.

සොළොස් වැදෑරුම් (16) විශ්ලේෂණයකි,
1. සරාග චිත්ත, 2. විරාග චිත්ත, 3. සදෝස චිත්ත
4. විතදෝස චිත්ත, 5. සමෝහ චිත්ත, 6. විතමෝහ චිත්ත
7. සංඛිත්ත චිත්ත, 8. වික්ඛිත්ත චිත්ත, 9. අමහග්ගත චිත්ත
10. මහග්ගත චිත්ත, 11. සඋත්තර චිත්ත
12. අනුත්තර චිත්ත, 13. සමාහිත චිත්ත
14. අසමාහිත චිත්ත, 15. විමුක්ත චිත්ත, 16. අවිමුත්ත චිත්ත

සිත කිලිටි වීමට මූලික හේතුව නම් පුද්ගලයා ප්‍රතිවේධාත්මක ඥානයෙන් දුර්වල වීමය.
මේ ප්‍රතිවේධමය කාරණය දුබල කරන ආස්‍රව හෙවත් ක්ලේශ ධර්ම 16 ක් වත්ථූපම සූත්‍රයේ සඳහන් වේ:

1. අභිජ්ඣා – දැඩි ලෝභය
2. ව්‍යාපාද – ද්වේෂය
3. කෝධෝ – කෝපය
4. උපනාහෝ – බද්ධ වෛරය
5. මක්ඛෝ – ගුණමකුකම
6. පලාසෝ – ගුණවතුන් හා තමා සම කොට සිතීම
7. ඉස්සා – ඊර්ෂ්‍යාව
8. මච්ඡරිය – මසුරු කම
9. මායා – චාටු බව
10. සාඨෙය්‍ය – කපටි බව
11. ථම්භෝ – තද ගතිය
12. සාරම්භෝ – අනුන් අබිබවා යෑමේ ආශාව
13. මානෝ – මානය
14. අතිමානෝ – අතිමානය
15. මදෝ – ජාති, කුලභේද ආදියෙන් මත් වීම
16. පමාදෝ – කාමයන් නිසා පසුබට වීම

චිත්ත පරිශුද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම 2 කි
1. ආර්ය වමනය, 2. ආර්ය විරේචනය.

සප්ත විශුද්ධිය (7),
1. ශීල විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දිට්ඨි විශුද්ධිය
4. කංඛාවිතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය
6. පටිපදා ඤාණදස්සන විශුද්ධිය
7. ඤාණදස්සන විශුද්ධිය ආදියයි.

ආස්‍රව දුරු කළ හැකි ක්‍රම 7 කි,
1. දර්ශනයෙන් (දස්සන)
2. සංවරයෙන් (සංවර)
3. ප්‍රතිසේවනයෙන් (පටිසේවන)
4. ඉවසීමෙන් (අධිවාසනා)
5. පරිවර්ජනයෙන් (පරිවජ්ජනා)
6. මුදාහැරීමෙන් (විනෝදනා)
7. භාවනාවෙන් (භාවනා)

෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~

සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):

▶️ Link: 1. විශේෂ ධර්‍ම දේශණා -    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...  
▶️ Link: 2. වෝහාර දේශනා -    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...  
▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා -    • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...  
▶️ Link: 4. Dhamma Vinicchaya -    • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...  
▶️ Link: 5. පොහෝ දින දේශනා -    • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...  
▶️ Link: අසංඛතගාමී මාර්‍ගය -    • අසංඛතගාමී මාර්‍ගය  
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
අධිචිත්ත සික්ඛා (Adichittha):--
https://drive.google.com/drive/folder...
වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder...
Dhamma Vinicchaya:--
https://drive.google.com/drive/folder...

▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128
▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw
▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b
🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️:   / instituteoft.  .
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇: https://tinyurl.com/35jz7vdv
👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl
📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: [email protected]
📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant
Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.

“සබ්බදානං ධම්ම දානං ජිනාතී”

සිතෙහි ක්‍රියාකාරිත්වය ~ Most Venerable Watagoda Maggavihari Thero.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යෝනිසෝ මනසිකාරයෙන් නුවණ උපදි ~ Most Venerable Watagoda Maggavihari Thero.

යෝනිසෝ මනසිකාරයෙන් නුවණ උපදි ~ Most Venerable Watagoda Maggavihari Thero.

සිත සංස්කාරයන්ගෙන් මිදී නිවණට පත්වීම l Theravada Buddhism | Watagoda Maggawihari Thero

සිත සංස්කාරයන්ගෙන් මිදී නිවණට පත්වීම l Theravada Buddhism | Watagoda Maggawihari Thero

අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමිගේ දේශනාවක්

අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමිගේ දේශනාවක්

පූර්ව භවය ගැන සැක දුරුකර ගැනීම |  ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

පූර්ව භවය ගැන සැක දුරුකර ගැනීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

සංස්කාර බැඳීමෙන් උපන් ව්‍යවහාරික තික්කය – Ven. Watagoda Maggavihari Thero | Dhamma Talk

සංස්කාර බැඳීමෙන් උපන් ව්‍යවහාරික තික්කය – Ven. Watagoda Maggavihari Thero | Dhamma Talk

සංස්කාර ලෝකයෙන් එතෙර වීම  |   ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ#maggaviharithera

සංස්කාර ලෝකයෙන් එතෙර වීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ#maggaviharithera

නාම ධර්ම සහ රූප ධර්ම  ~ Most Venerable Watagoda Maggavihari Thero.

නාම ධර්ම සහ රූප ධර්ම ~ Most Venerable Watagoda Maggavihari Thero.

සැබෑ ලෝකය මෙයයි 🌍  #ලෝකය#wold #trending #iit

සැබෑ ලෝකය මෙයයි 🌍 #ලෝකය#wold #trending #iit

ධර්මයෙන් ලැබෙන පිහිට ☸️ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT #කාලීනධර්මදේශණය

ධර්මයෙන් ලැබෙන පිහිට ☸️ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT #කාලීනධර්මදේශණය

සංඛාර (සංස්කාර) යනු මොනවාද ~ Most Venerable Watagoda Maggavihari Thero.

සංඛාර (සංස්කාර) යනු මොනවාද ~ Most Venerable Watagoda Maggavihari Thero.

පටිච්චසමුප්පාදය විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

පටිච්චසමුප්පාදය විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

නුවණැස් ඇති පණ්ඩිතයාට ඇති කායික වීර්‍ය්‍ය ~ Most Venerable Watagoda Maggavihari Thero.

නුවණැස් ඇති පණ්ඩිතයාට ඇති කායික වීර්‍ය්‍ය ~ Most Venerable Watagoda Maggavihari Thero.

(අනිච්ච,දුක්ඛ,අනත්ත) අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමිගේ දේශනාවක්..

(අනිච්ච,දුක්ඛ,අනත්ත) අතිපූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමිගේ දේශනාවක්..

දැක්ක තැන අහපු තැන දැනුණු තැන හිතුණු තැනම අතහැරලා දාන්න පුළුවන්.2802Ven Hasalaka Seelawimala Thero

දැක්ක තැන අහපු තැන දැනුණු තැන හිතුණු තැනම අතහැරලා දාන්න පුළුවන්.2802Ven Hasalaka Seelawimala Thero

නිතර නිතර සත්‍ය ශ්‍රවණය කරනකොට ඔබ තුල ඇති වන වෙනස l Theravada Buddhism

නිතර නිතර සත්‍ය ශ්‍රවණය කරනකොට ඔබ තුල ඇති වන වෙනස l Theravada Buddhism

දුක්ඛය සහ අනාත්මය සරළව තේරුම් ගනිමු | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

දුක්ඛය සහ අනාත්මය සරළව තේරුම් ගනිමු | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

සිතට එන අරමුණු විදර්ශනා කරන ආකාරය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

සිතට එන අරමුණු විදර්ශනා කරන ආකාරය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

Pragna TV | Ven Dematagoda Anomadassi Thero | 2025-09-03 | 07:30 AM-PM Telecast

Pragna TV | Ven Dematagoda Anomadassi Thero | 2025-09-03 | 07:30 AM-PM Telecast

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම  බැලුවොත්? - Watagoda Maggavihari Thero

අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම බැලුවොත්? - Watagoda Maggavihari Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]