ඉතාලි PATENTE ගන්න බලාපොරොත්තුවෙන්ද?ඉන්නේ එහෙනම් මේ VIDEO එක ඔයාට.
Автор: Napoli Rider
Загружено: 2025-10-29
Просмотров: 97
TITLE..ඉතාලි PATENTE ගන්න බලාපොරොත්තුවෙන්ද?ඉන්නේ එහෙනම් මේ VIDEO එක ඔයාට.
මෙම වීඩියෝ එක හරහා ITALY PATENTE ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔයාලට ප්‍රශ්න සහ පිළිතුරු 20ක් මම ගෙනාවා. බලන්න මේ ප්‍රශ්න 20 න් කීයකට හරියට පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා.. මේ වෑයම ITALY PATENTE ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාලට වචනෙකින් හරි උදව්වක් කිරීමටයි. එසේම වෙනත් රටවල අය එම රටේ භාෂාවෙන් තමන්ගේ රටේ අයට ITALY PATENTE ගන්න ලෙහෙසි වෙන ආකාරයට YOU TUBE එක හරහා VIDEOS කරනවා.එමනිසා මමත් හිතුවා අපේ රටේ අයට ITALY PATENTE ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මට හැකි අයුරින් දෙයක් කරන්න..
අපගෙ මේ NAPOLIRIDER YOUTUBE CHANALEKE (SUBSCRIBE )කර සහයෝගය දෙන්න........
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: