බර්ගර් බන්ස් ගෙදරදීම හදාගන්න - Episode 851 - Homemade Burger Buns
Автор: Anoma's Kitchen
Загружено: 2021-06-27
Просмотров: 354093
බේකිං වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. අද අපි ගෙදරදීම බර්ගර් බන්ස් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 325g
මද රස්නෙ එළකිරි කෝප්ප 1/2
යිස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 2
ලුණු තේ හැදි 3/4
බිත්තර 1
බටර් 30g ( මේස හැදි 2 පමණ )
** 200C මිනිත්තු 10-15 අතර බේක් කර ගන්න.
Official: https://www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: