Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලා දළු බෝපත් - ගී අරුත | Gee Aruth

Автор: Gee Aruth

Загружено: 2020-02-12

Просмотров: 80334

Описание:

ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
මතක් වී...
ළා දලු බෝපත් සෙමින් සලෙන සේ...

ලේන කුලේ සිට ආගිය මඟතොට
සිටියා නොසැලෙන පහන් ටැබක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී

ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
මතක් වී...
ළා දලු බෝපත් සෙමින් සලෙන සේ ...

තැලී සෙනේ සිත සැලී හඬනවිට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ.
පිපී නිවන් මල් සධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ.

ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
මතක් වී...
ළා දලු බෝපත් සෙමින් සලෙන සේ ...

------------------------------------------------------------------
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - H M ජයවර්ධන
පද රචනය - රඹුක්කන සිද්ධාර්ථ හිමි

ලා දළු බෝපත් - ගී අරුත | Gee Aruth

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Lakai Sikai - - Game Naththal 🧑‍🎄🌲❄️ | ලකයි සිකයි - ගමේ නත්තල්  | The Monthly Special 🤩

පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගී අරුත  - Perum Puragena a Sansare | Gee Aruth

අද රාජපක්ෂ ප්‍රබලයෙක් ඇතුළට නමගිය පාතාලයෙක්ගෙන් ඔත්තුවක් Kalapaththare /කැලෑ පත්තරේ|Channel 4

La Dalu Bopath (ළා දළු බෝපත්) | Cover by Falan Andrea | LyricBay

හෙට්ටිපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවො  | hettipola bana kathnoruve siridamma himi - aluth bana

සඳකඩ පහනක ගීතයේ අරුත

සඳකඩ පහනක ගීතයේ අරුත

🔴 LIVE | Siyatha News | 6.00 PM | 27 - 12 - 2025

BEST SINHALA ACOUSTIC SONGS MP3 VOL 3

BEST SINHALA ACOUSTIC SONGS MP3 VOL 3

Mahinda Prasad Masimbula | Kavi 10ta Gee Dahayak | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | කවි 10ට ගී දහයක්

🛑 СРОЧНО! КОНГРЕСС США ВВОДИТ САНКЦИИ против ПУТИНА — БУНТ против ТРАМПА и УДАР по Кремлю!

දුර කඳු යාය මටයි - ගීතයේ අරුත | Dura Kandu Yaya Matai | Gee Aruth

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

2025 Trending Sinhala Band Nonstop | Viral Songs | Best New Sinhala Songs Collection | Sinhala Songs

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය

Dedunne Pata (දේදුන්නේ පාට) Song Meaning | දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත | Sanath Nandasiri

ගීත විචාරාත්මක වැඩ සටහන (මෙහෙයවීම - රත්න ශ්‍රී විජේසිංහ මහතා)

ගලේවෙල, සිල්වත්ගල රාජමහා විහාරස්ථානයේ සිට | Ven Kathnoruwe Siridhamma Tero | DharmalokaYT

පොඩ්ඩියේ - සමාජ කතිකාවත

පොඩ්ඩියේ - සමාජ කතිකාවත

Prince Udaya Priyantha Live Songs | Powerpack Live

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]