2026 ට අලුත් වුන මගේ Study table එක ✨️ | Desk Makeover 🧚♀️✨️
Автор: Neha Herath
Загружено: 2026-01-02
Просмотров: 7432
Hello everyone 🧚♀️,
මගේ mails club එකේ January theme එක තමයි " Soft Reset 🌸"
2026 කියන්නේ අපිට අපේ past mistakes අමතක කරලා , අපේ goals , studies , new focus එකක් එක්ක අලුතින් start කරන්න පුලුවන් new year එකක් .
💌 January mail එකෙන් ඔයාලට ලැබෙන්නේ:
♡ Fairy storybook–style letter එකක් 🧚♀️
♡ 2026 calendar එකක්
♡ Stickers ✨️
♡ Memo note pages
♡ Aesthetic printables
♡ coloring pages
♡ surprise freebies 🎀✨
හැම month එකකම අලුත් dreamy theme එකක් එනවා
Cozy vibes 🤍 , fairy 🧚♀️, minimal 🌸
Journaling වලට studies , penpaling වලට perfect 🍵☁️
💌 Fairy Mail Packages තමයි,
🌸 1 month - 400 ( Normal Post)
🌸 2 months - 700 ( Normal post )
🌸 3 months - 1000 (Normal Post)
🧚♀️ 1 month - 400 +100 ( Register Post)
🧚♀️ 2 months - 700 + 200 ( Register post )
🧚♀️ 3 months - 1000 + 300 (Register Post)
📸 ඔයාගේ fairy mail එක post කරපු ගමන් mail එකේ photo එකක් මම ඔයාලට එවනවා.
මම මුලින්ම මගේ fairy mail club එකට join කරගන්නේ membersලා 100 දෙනෙක් විතරයි.
🗓 Registrations open:
January 1 – January 20 ✨
ඉතින් ඔයාලත් මගේ fairy mail club එකට join වෙන්න කැමතිනම් ඉක්මනට මට message එකක් දාන්න.
Neha's Fairy Mail 🧚♀️✨️ - 077 158 4056
https://whatsapp.com/channel/0029Vb6F...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: