Thumb Exercises for Fingerpicking | Sinhala Guitar Lesson
Автор: Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Загружено: 2020-06-17
Просмотров: 11506
#fingerpicking #sangeethrangana #sinhalaguitarlesson
අද බලමු fingerpicking play කරද්දී ඉතා වැදගත් වෙන මාපට ඇගිල්ල සම්බන්දව. මේ පාඩම හොදට තෙරුන්ගන්න.
අද පාඩමේදී කරන දේවල්,
1. දකුණු අත තියාගන්න විදිහ.
2. මාපට ඇගිල්ල හසුරවන විදිහ.
3. මාපට ඇගිල්ලෙන් notes play කරන විදිහ.
4. මාපට ඇගිල්ල හදාගන්න exercises කිහිපයක්.
5. මාපට ඇගිල්ල භාවිතා කරලා play කරන්න පුළුවන් melody එකක්.
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guitarist
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: