Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් .🙏. Sri Sambuddha Raja~Sujatha Aththanayaka

Автор: ༺S.Perera༻

Загружено: 2020-05-14

Просмотров: 241148

Описание:

✔️ LIKE 🖤 SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා.. එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

අංගුලීමාල නාලාගිරී
ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පවිටන් දැමූ.. දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

සිව් සැකී සත් කෙළක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් අරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා
මුල් සෙවූ වේදනා සාදනා
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සෑසී තිලෝනා වඳිම්

I hope you will like this video. Thank you all for watching and if you like this video, please don't forget to Like, Comment, Share, Subscribe and follow for more videos.
✔️ LIKE 🖤 SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell

ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් .🙏. Sri Sambuddha Raja~Sujatha Aththanayaka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mama Dewiduni Dewolata Awe(මම දෙවිදුනි දෙවොලට ආවේ) Sujatha Atthanayaka

Срочное обращение МИД / Резкая смена планов

Самая красивая мелодия в мире! Эту музыку можно слушать вечно! Music by Сергей Грищук#relaxmusic #30

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim - Cover Performance

ДНК Литвы: Они НЕ Славяне и НЕ Германцы! Страшная правда о происхождении Литовцев.

Summer Mix 2026 🍓 Best Popular Songs 2026 🍓Faded, Supergirl, A Sky Full Of Star, Perfect Cover

Расслабляющая музыка помогает уменьшить стресс, беспокойство • Разум, тело🌸Музыка успокаивает нервы

Sri Sambuddha Raja Wadim - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Asala Kalapaya 2023 | පුංචි පන්සලේ ඇසළ කලාපය

Джем – ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් .🙏. Sri Sambuddha Raja~Sujatha Aththanayaka

ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් | සත්සර ගුරුසර '18 | Sri Sambuddha Raja Wandim | #anulavidyalaya

Shri Sambuddha Raja Wadim  | ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය සිරි සිදුහත් දහම් පාසල කොස්ගොල්ල

සුගත ලෝනා

සුගත ලෝනා

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim | Shashika Nisansala

Sigiri Sukumaliye (සීගිරි සුකුමාලියේ) C.T.Fernando, AI Remake

හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

ලෝක ළමා දිනය දවසෙ මල් නැටුම් නටපු ටීචර්ලා  | SBC Matale

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්, Sri Sambuddha Rajaa vadim

Thilowaga Raja Bhawa Sarisarala | තිලොවග රාජා භව සැරිසරලා | Cover | Sithara Madushani

Shri Sambuddha Raja Wadim

Shri Sambuddha Raja Wadim

රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com