Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Microsoft Learn Student Ambassador 2025| How to apply MLSA | Sinhala | Full Procedure

Автор: Nisal Gunawardhana

Загружено: 2025-10-30

Просмотров: 644

Описание:

ඔන්න දැන් Microsoft Student Ambassador application open වෙලා තියනවා , ඔයාලා ගොඩක් දෙනෙක් Microsoft Student Ambassador කෙනෙක් වෙන්නේ කොහොමද කියලා අහනවා නේද? අද මම මේ video එකෙන් share කරගන්න හදන්නේ ඇත්තටම මොකක්ද මේ process එක කියලා

මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ Student Ambassadors program එකට register වෙන්න. ඔයා Student Ambassadors program එකට register වුනාම ඔයාට දවස් (1-2 අතර) email එකක් එනවා Contributor ID එකක් එක්ක. ඒත් ඒකෙන් ඔයා Student Ambassador කෙනෙක් වෙන්නේ නෑ. ඒක තමයි ඔයාගේ actual journey එකේ starting point එක. Register වෙච්ච ගමන් badge එකක්, certificate එකක්,swgs එන්නේ නෑ, ඔයාට ඒක earn කරගන්න වෙනවා.

Registration එකෙන් පස්සේ ඔයාට තෝරගන්න පුළුවන් ඔයාට suit වෙන path එක....

Community Influencer Path එකේ යනවනම් ඔයාගේ focus එක තියෙන්නේ content creation පැත්තේ. ඔයාට social media posts දහයකට වඩා create කරන්න වෙනවා technical content share කරන ගමන්, blog articles හෝ YouTube videos වගේ content pieces පහක් හෝ ඊට වඩා හදන්න වෙනවා. ඔයාගේ ultimate goal එක වෙන්න ඕනේ අඩුම තරමේ 5000ක ප්‍රජාවක් reach කරන්න. ( Contributor IDs to reach 250 Preferred Visitors to eligible Microsoft URLS )

අනිත් පැත්තෙන් Community Skillers Path එකේ යනවනම් ඔයාගේ focus එක තියෙන්නේ technical side එකේ. ඔයාට coding workshops වගේ technical sessions තුනක් හෝ ඊට වඩා organize කරන්න වෙනවා .එක session එකකට විස්සක් පනහක් students count එක්ක, AI projects වගේ meaningful projects දෙකක් තුනක් build කරලා showcase කරන්න වෙනවා ඔයාගෙ skill එක, මේ path එකේ target එක තියෙන්නේ අඩුම තරමේ students සීයකට වඩා directly impact කරන්න. ඔයාට mixed approach එකක් යන්නත් පුළුවන් දෙක combine කරලා ඔයාගේ strengths වලට අනුව.

Reg Link - https://shorturl.at/NrPek

For More Update - https://www.whatsapp.com/channel/0029...

🚀 Join .NET Conf 2025 – Celebrate .NET 10!
Learn from industry experts, explore Visual Studio 2026, and grab your free digital swag & giveaways.
🔗 https://shorturl.at/fo6OQ

🚀 Fabric Data Days – Learn, Compete & Get Recognized!
Join the student-exclusive data visualization contest, earn certifications, and gain global exposure.
🔗 https://shorturl.at/jAtCs


Subscribe me
https://www.youtube.com/channel/UCNP5...

Live with Nisal
https://www.youtube.com/watch?v=u4z_s...

Follow me 🌼🖤
Instagram -   / thenisalgunawardhana  
LinkedIn -   / nisalgunawardhana  
twitter-   / thenisals​  
Tiktok- https://vm.tiktok.com/ZSnMvLqr/

#nisalgunawardhana #nisalprogramming #nisalyoutube

Microsoft Learn Student Ambassador 2025| How to apply MLSA | Sinhala | Full Procedure

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Microsoft Learn Student Ambassador 2024 | How to apply MLSA | Sinhala | Full Procedure

Microsoft Learn Student Ambassador 2024 | How to apply MLSA | Sinhala | Full Procedure

"අනේ සර්, මගේ මේකප් බෑග් එක කෝ... ලංකාවට යන්න කළින් මේකප් එකක් දාගන්න"

Step-by-Step MERN Project for Freshers 🚀 | Subject add & Display | Part 11

Step-by-Step MERN Project for Freshers 🚀 | Subject add & Display | Part 11

යායට පායනා ගීතය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරා  | Sirasa TV

යායට පායනා ගීතය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරා | Sirasa TV

API Learning 101  | Learn REST APIs with Hands-On Practice & Earn Swags 🇱🇰 (2026)

API Learning 101 | Learn REST APIs with Hands-On Practice & Earn Swags 🇱🇰 (2026)

Студенческая виза в Австралию для получения вида на жительство: основные шаги? | Советы по карьер...

Студенческая виза в Австралию для получения вида на жительство: основные шаги? | Советы по карьер...

🚀🔥 ඉලෝන් මසක් තරම් ෆේල් උන මනුස්සයෙක් තව නෑ  - Elon Musk: The Man Who Failed His Way to Success

🚀🔥 ඉලෝන් මසක් තරම් ෆේල් උන මනුස්සයෙක් තව නෑ - Elon Musk: The Man Who Failed His Way to Success

ජපානේ Campus එකක් බලන්න ගියා | Monotsukuri Daigaku- University Omatsuri Vlog | Student Life in Japan

ජපානේ Campus එකක් බලන්න ගියා | Monotsukuri Daigaku- University Omatsuri Vlog | Student Life in Japan

අජා සෝලට දඩස් දුන්න උතතරේ 😂 | Sola Vs Ajantha fight

අජා සෝලට දඩස් දුන්න උතතරේ 😂 | Sola Vs Ajantha fight

The Title Clash | Magnus Carlsen vs Praggnanandhaa | Superunited Blitz 2025

The Title Clash | Magnus Carlsen vs Praggnanandhaa | Superunited Blitz 2025

GitHub මුල සිට සරලව (+Demo) - GitHub from A-Z with Demo in Sinhala(සිංහල)

GitHub මුල සිට සරලව (+Demo) - GitHub from A-Z with Demo in Sinhala(සිංහල)

How to become MLSA? || STEP-BY-STEP GUIDE || Microsoft Learn Student Ambassador 2025

How to become MLSA? || STEP-BY-STEP GUIDE || Microsoft Learn Student Ambassador 2025

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

Level Up Your Dev Skills (Sinhala) - Live Streaming

Level Up Your Dev Skills (Sinhala) - Live Streaming

Революция в Иране. Как Марко Рубио Сносит Режимы? | Быть Или

Революция в Иране. Как Марко Рубио Сносит Режимы? | Быть Или

ඔයාලා ඉල්ලපු night routine & morning routine 🧴🥰😻 මගේ night cream එක 🙉

ඔයාලා ඉල්ලපු night routine & morning routine 🧴🥰😻 මගේ night cream එක 🙉

CSE.LK Website එක ගැන හැමදේම | How to Use CSE.LK Website

CSE.LK Website එක ගැන හැමදේම | How to Use CSE.LK Website

Soulful R&B Vibes 💖 Smooth Love Songs & Emotional Chill Mix for the Heart

Soulful R&B Vibes 💖 Smooth Love Songs & Emotional Chill Mix for the Heart

පාඩම් කරන දේවල් මතක තියාගන්න ජපානේ ළමයි කරන අමුතු දේවල් 5

පාඩම් කරන දේවල් මතක තියාගන්න ජපානේ ළමයි කරන අමුතු දේවල් 5

World no.1 Magnus Carlsen vs World Champion Gukesh | Norway Chess 2025

World no.1 Magnus Carlsen vs World Champion Gukesh | Norway Chess 2025

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com