Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Regal Cinema Kandy No More|අවසන් ගමන්ගිය ශ්‍රී ලංකාවේ පැරණිතම සිනමාහල - රීගල් - මහනුවර

Автор: Traviclanka

Загружено: 2022-01-20

Просмотров: 540

Описание:

මෙරට පැරණිතම සිිනමාහල වන, මහනුවර රීගල් සිනමාහල 2022 ජනවාරි මස එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇත.වසර සියයකට වඩා පැරණි මේ සිනමාශාලාව මුල් යුගයේ නෘත්‍යශාලාවකි.1924 දී මදාන් තියටර්ස් සමාගම පවරාගැනීමෙන් පසු එම්පයර් නමින් පැවති එම ශාලාවේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ විය.1939 දී සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මෙම ශාලාව මිලයට ගැනීමෙන් අනතුරුව මෙහි නාමය රීගල් බවට පත්විය.සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම යටතේ පවතින කොළඹ රීගල් සිනමාශාලාවට අනුරූපව මහනුවර රීගල් යනුවෙන් මෙම ශාලාව හඳුන්වන්නට යෙදිණ.කොළඹ රීගල් සිනමාහල සහ මරදාන එල්ෆින්ස්ටන් රංගශාලාවටත් වඩා පැරණි ශාලාවක් ලෙස මෙම ශාලාව හඳුන්වාදිය හැක.සම්භාව්‍ය පස්වන චිත්‍රපට මණ්ඩලය මහනුවර නගරය වෙනුවෙන් නියෝජනය කල රීගල් සිනමාහල, ඔබට සුභ ගමන්!

Regal Cinema Kandy No More|අවසන් ගමන්ගිය ශ්‍රී ලංකාවේ පැරණිතම සිනමාහල - රීගල් - මහනුවර

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චාමරව අහවල් දවසේ එල්ලයිද? | ඇඟ මහතයි ඔලුවෙන් හිටගෙන කකුල් උස්සලා පෙන්නන්නද? | චාමර සභාව දෙවනත්කරයි

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

Mawlai bye pass to Mawlai Umsaw

Mawlai bye pass to Mawlai Umsaw

රතු පල්ලිය උඩට තාම ගිහින් නැද්ද?😱 නොමිලේම යන්න පුලුවන් පිටකොටුවෙ ලස්සන තැනක්😍🕌 Red Mosque

Kandy-Goods Shed Bus Stand Under Constructions|මහනුවර-ගුඩ්ෂෙඩ් බස්නැවතුම්පල අළුත්වෙන හැටි

ගිණි අව්වේ මහා පොලවේ 🌱 Scotch Bonnet නයි මිරිස් වගා කරන දිරිය කත 👸 Dilco Plantation - Episode 43

දිත්වා කුණාටුවෙන් විනාශ වී ගිය මහනුවර - රන්දෙණිගල - බදුල්ල මාර් ගය - 2025 දෙසැම්බර් 04

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය | Sri Lanka Planetarium

දේශපාලන වේදිකාවේ වැරදි තොරතුරු: Buddy සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විග්‍රහයක්

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

ලැජ්ජයි ඇමතියෝ ලැජ්ජයි! | නලින්දගේ කතාවෙන් වෛද්‍යවරුන් ඇවිලෙයි! | වැඩ වර්ජනය තවත් දරුණුවෙයිද?

නුවරඑළිය -මහනුවර මාර්ගය, කොත්මලේ දක්වා.... #celon #nature #news

ජෙප්පන්ට ඉංග්‍රීසි බෑ හරිනි මැඩම්ගෙන් පංතියක් ?

ඔබ දන්නවාද උනන්දුවා සුවඳ විලවුන් නිෂ්පාදන ක්‍රියාවලිය ගැන?

ලංකාවේ තියෙන අරුම පුදුම ඉස්කෝලේ | Sumedha College Gampaha

මහනුවර පදියපැලැල්ල මාර්ගය 2025/12/1 #mandaramnuwara #kandy #viral #ගංවතුර

කොළඹ වැඩිපුරම නයි ඉන්නේ බොරැල්ල කනත්තේ - මෙන්න හේතුව | #borella #cemetery #kanaththa

දිත්වා සුළි කුණාටුවෙන් පසු හඟුරන්කෙත - පල්ලේමාඔය ප්‍රදේශය දිස්වූ අයුරු - 2025 නොවැම්බර් 30

කොළඹ නෙළුම් කුලුන|#lotustower   #lotustower #colombo #nelumkuluna #srilanka #shanirandima#Talkingr

සෞඛ්‍ය ඇමති නලින්දට සිදුවූ දෛවයේ සරදම - Hiru News

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com