Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

Автор: TAG Knowledge

Загружено: 2025-06-14

Просмотров: 67391

Описание:

1989 සැප්තැම්බර් වලදී doug mutschler (ඩග් මච්ලර්) කියන හමුදා නිලධාරියා රාජකාරියට වාර්තා කරා. ඔහු ඇලස්කාවල fort Richardson කියන හමුදා කඳවුරේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක්.

ඔහුගේ රාජකාරිය තමයි ත්‍රස්තවාදීන් ගැන ඔත්තු බැලීම. ඒ නිසා ඔහු මුලින්ම නතර වුණේ සිතියම් කාමරයේ. මොකද ඔහුට ඔත්තු බලන්න කලින් මේ භූමිය ඇලස්කා භූමිය ගැන දැනුමක් ගන්න එක අනිවාර්ය දෙයක්.

ඔහු ජීවිතයේ කිසිම දවසක ඇලස්කාවට ඇවිල්ල තිබ්බෙ නැති නිසා ඒක ටිකක් අමාරු වැඩක් වුනා.

ඇලස්කා කියන්නේ වර්ග හතක්ම ලක්ෂ හතක් පුරා පැතිරුණු විශාල භූමි ප්‍රදේශයක්. ඉතින් dug මුළු මේසය පුරාම සිතියම් දිගරලා මේක පරීක්ෂා කරන්න ගත්තා.

මේ සිතියම් වල ඒ ප්‍රදේශයේ තියෙන කඳු වැව් ගංගා නගර පරණ කැණීම් කරපු නගර වගේ දේවල් ඔහු අධ්‍යයනය කළා.
හැබැයි මේක පරීක්ෂා කරන වෙලාවේ එක දෙයක් එක පාරම ඔහුගේ ඇස ගැටුණා. ඒ තමයි denali national park එක තියෙන හරියේ සිතියමේ පොඩි හිඩසක් තියෙනවා.

ඩග් ඔහුගේ විශාලන කාචය අරගෙන ආයතන පරීක්ෂා කරනවා, එතන මොකුත්ම නැහැ, මැකෙන්ලි කඳු වැටියෙන් හැප්ම 65ක් බටහිරෙන් පොඩි ප්‍රදේශයක සඳහන් කරලා තියෙනවා, this area not survey to date සර්වේ කියලා.

ඩග්ට මේක හරියට තේරුන්නෑ. ඔහු දන්න තරමින් මුළු ඇලස්කාවම ඒ වෙද්දි සිතියම් ගත කරලා ඉවරයි. එහෙනම් කොහොමද මේ පොඩි කොටස විතරක් සිතියම් ගතවෙලා නැත්තේ.

ඔව් ඊට පස්සේ ඒක ගැන ලොකුවට හිතන්න ගත්තේ නෑ, මොකද ඔහු හමුදාවේ ඉහළ නිලධාරියේ. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක ඔහුට අනිවාර්යයෙන්ම හමුදාවෙන් කියයි.

එහෙම හිතුවත් මේක ගැන හිතන එක ඩග් නතර කරේ නැහැ.
එතනින් අවුරුදු තුනකට පස්සේ ඔහු හොයා ගත්තා මෙතන හැංගල තියෙන අභිරහස මොකක්ද කියලා??
#mystery #world #education #knowledge #space #pyramid #alaska #ancient

------------------------------------------------------------------------------------------------------------------------
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
   • නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන්...  

නාසා ආයතනය ගැඹුරු මුහුදු පතුලේ අවුරුදු ගානක ඉඳන් හොයන අභිරහස?
   • නාසා ආයතනය ගැඹුරු මුහුදු පතුලේ අවුරුදු ගාන...  

2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට එන්නේ ඇයි? | Deep sea creatures coming to surface?
   • 2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට...  

ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්වා තාක්ෂණයේ පරිණාමයේ ප්‍රතිඵල?
   • ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්...  

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha
   • පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධාන...  

------------------------------------------------------------------------------------------------------------------------


TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.

-----------------------------------------------------------------------------------------------------------------------
SOURCES & LINKS

Primary source, Linda Moulton Howe:
/ @earthfiles

The Alaska Triangle (series):
https://amzn.to/3wi4lHY

Suspected location of the Dark Pyramid:
63°17'51.4"N 152°31'24.5"W

------------------------------------------------------------------------------------------------------------------------
Music Use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(20) { ["boxzs979GZ8"]=> object(stdClass)#7480 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "boxzs979GZ8" ["related_video_title"]=> string(180) "බෙංගාල බොක්කේ දූපතක ඉන්නා ලොව හුදකලා ම මිනිස්සු | Sentinelese - The most isolated tribe in the world" ["posted_time"]=> string(23) "1 месяц назад" ["channelName"]=> NULL } ["ZmJwiuagZQI"]=> object(stdClass)#7505 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "ZmJwiuagZQI" ["related_video_title"]=> string(154) "Pothcast 03 | ඇමරිකාවේත් කනින් රිංගපු මොසාඩ් ඔත්තු සේවය | Patali Champika Ranawaka" ["posted_time"]=> string(25) "4 месяца назад" ["channelName"]=> NULL } ["PTosdZv24hI"]=> object(stdClass)#7481 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "PTosdZv24hI" ["related_video_title"]=> string(242) "ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch" ["posted_time"]=> string(25) "2 недели назад" ["channelName"]=> NULL } ["4qf9Cji5GpI"]=> object(stdClass)#7496 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "4qf9Cji5GpI" ["related_video_title"]=> string(110) "ඇමරිකාව හඳට යැවූ නාසි විද්‍යාඥයෝ - Operation Paperclip" ["posted_time"]=> string(27) "5 месяцев назад" ["channelName"]=> NULL } ["p1tueNUyyA8"]=> object(stdClass)#7482 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "p1tueNUyyA8" ["related_video_title"]=> string(179) "ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?" ["posted_time"]=> string(19) "1 год назад" ["channelName"]=> NULL } ["io2UMOtrDCQ"]=> object(stdClass)#7500 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "io2UMOtrDCQ" ["related_video_title"]=> string(132) "හොල්මන් අවතාර ඇත්තද ? කැමරාවට හසු වූ හොල්මන් අවතාර" ["posted_time"]=> string(25) "4 месяца назад" ["channelName"]=> NULL } ["3pg3rWf7Rnc"]=> object(stdClass)#7488 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "3pg3rWf7Rnc" ["related_video_title"]=> string(177) "ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax" ["posted_time"]=> string(27) "8 месяцев назад" ["channelName"]=> NULL } ["GXc3szt9g7Y"]=> object(stdClass)#7490 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "GXc3szt9g7Y" ["related_video_title"]=> string(114) "ලොව අතිශය අද්භූතම සත්‍ය කාලතරණ සිදුවීම | Seeruwa" ["posted_time"]=> string(27) "9 месяцев назад" ["channelName"]=> NULL } ["AqTssd0RiRA"]=> object(stdClass)#7485 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "AqTssd0RiRA" ["related_video_title"]=> string(116) "Афганистан при талибах | Что с ним — и с ними — не так (English subtitles)" ["posted_time"]=> string(24) "19 часов назад" ["channelName"]=> NULL } ["aIBFQo8vHDM"]=> object(stdClass)#7503 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "aIBFQo8vHDM" ["related_video_title"]=> string(141) "බුදු දහමේ ක්වන්ටම් යාන්ත්‍රණ හෙවත් සූවිසි ප්‍රත්‍යය" ["posted_time"]=> string(23) "1 месяц назад" ["channelName"]=> NULL } ["6AeyFJWkhqM"]=> object(stdClass)#7487 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "6AeyFJWkhqM" ["related_video_title"]=> string(170) "සක්වල දොරටුව සක්‍රිය වෙයි..ඊජිතුවෙ පිරමීඩ වලත් වෙනසක් | Ranmasu Uyana Stargate |" ["posted_time"]=> string(27) "8 месяцев назад" ["channelName"]=> NULL } ["Pcchb_dRlpo"]=> object(stdClass)#7497 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "Pcchb_dRlpo" ["related_video_title"]=> string(133) "තවත් සීගිරියක් මුහුද යටින් හමුවෙයි | City Hidden Beneath the Sea in Japan" ["posted_time"]=> string(27) "5 месяцев назад" ["channelName"]=> NULL } ["5etHnOw2mAc"]=> object(stdClass)#7483 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "5etHnOw2mAc" ["related_video_title"]=> string(192) "නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid" ["posted_time"]=> string(19) "1 год назад" ["channelName"]=> NULL } ["kTpbXWigzMc"]=> object(stdClass)#7471 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "kTpbXWigzMc" ["related_video_title"]=> string(218) "අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව" ["posted_time"]=> string(27) "5 месяцев назад" ["channelName"]=> NULL } ["J8Ois8hNlPg"]=> object(stdClass)#7472 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "J8Ois8hNlPg" ["related_video_title"]=> string(214) "සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann" ["posted_time"]=> string(27) "9 месяцев назад" ["channelName"]=> NULL } ["fZfvfG3WDnI"]=> object(stdClass)#7478 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "fZfvfG3WDnI" ["related_video_title"]=> string(212) "කොටි 19කට වැඩේ දුන්න පාලම්පාසි මෙහෙයුමේ වැඩකරු කමාන්ඩෝ ජෝ ජෝගේ බිහිසුණු මතකය @wanesatv" ["posted_time"]=> string(25) "4 недели назад" ["channelName"]=> NULL } ["tla1bvmhG1o"]=> object(stdClass)#7479 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "tla1bvmhG1o" ["related_video_title"]=> string(165) "ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power" ["posted_time"]=> string(27) "9 месяцев назад" ["channelName"]=> NULL } ["0_V_eU-_KYI"]=> object(stdClass)#7477 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "0_V_eU-_KYI" ["related_video_title"]=> string(165) "ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone" ["posted_time"]=> string(19) "1 год назад" ["channelName"]=> NULL } ["EH58zZcQBao"]=> object(stdClass)#7475 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "EH58zZcQBao" ["related_video_title"]=> string(247) "ආරණ්‍යවාසී භාවනායෝගී භික්‍ෂූන් වහන්සේනමකගේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ ඇසින් දුටු සාක්ෂි | Episode 74" ["posted_time"]=> string(25) "3 месяца назад" ["channelName"]=> NULL } ["EdSYsC6sSNA"]=> object(stdClass)#7476 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "EdSYsC6sSNA" ["related_video_title"]=> string(0) "" ["posted_time"]=> string(23) "8 часов назад" ["channelName"]=> NULL } }
බෙංගාල බොක්කේ දූපතක ඉන්නා ලොව හුදකලා ම මිනිස්සු | Sentinelese - The most isolated tribe in the world

බෙංගාල බොක්කේ දූපතක ඉන්නා ලොව හුදකලා ම මිනිස්සු | Sentinelese - The most isolated tribe in the world

Pothcast 03 | ඇමරිකාවේත් කනින් රිංගපු මොසාඩ් ඔත්තු සේවය | Patali Champika Ranawaka

Pothcast 03 | ඇමරිකාවේත් කනින් රිංගපු මොසාඩ් ඔත්තු සේවය | Patali Champika Ranawaka

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

ඇමරිකාව හඳට යැවූ නාසි විද්‍යාඥයෝ - Operation Paperclip

ඇමරිකාව හඳට යැවූ නාසි විද්‍යාඥයෝ - Operation Paperclip

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

හොල්මන් අවතාර ඇත්තද ? කැමරාවට හසු වූ හොල්මන් අවතාර

හොල්මන් අවතාර ඇත්තද ? කැමරාවට හසු වූ හොල්මන් අවතාර

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

ලොව අතිශය අද්භූතම සත්‍ය කාලතරණ සිදුවීම | Seeruwa

ලොව අතිශය අද්භූතම සත්‍ය කාලතරණ සිදුවීම | Seeruwa

Афганистан при талибах | Что с ним — и с ними — не так (English subtitles)

Афганистан при талибах | Что с ним — и с ними — не так (English subtitles)

බුදු දහමේ ක්වන්ටම් යාන්ත්‍රණ හෙවත් සූවිසි ප්‍රත්‍යය

බුදු දහමේ ක්වන්ටම් යාන්ත්‍රණ හෙවත් සූවිසි ප්‍රත්‍යය

සක්වල දොරටුව සක්‍රිය වෙයි..ඊජිතුවෙ පිරමීඩ වලත් වෙනසක් | Ranmasu Uyana Stargate |

සක්වල දොරටුව සක්‍රිය වෙයි..ඊජිතුවෙ පිරමීඩ වලත් වෙනසක් | Ranmasu Uyana Stargate |

තවත් සීගිරියක් මුහුද යටින් හමුවෙයි | City Hidden Beneath the Sea in Japan

තවත් සීගිරියක් මුහුද යටින් හමුවෙයි | City Hidden Beneath the Sea in Japan

නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid

නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid

අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව

අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

කොටි 19කට වැඩේ දුන්න පාලම්පාසි මෙහෙයුමේ වැඩකරු කමාන්ඩෝ ජෝ ජෝගේ බිහිසුණු මතකය @wanesatv

කොටි 19කට වැඩේ දුන්න පාලම්පාසි මෙහෙයුමේ වැඩකරු කමාන්ඩෝ ජෝ ජෝගේ බිහිසුණු මතකය @wanesatv

ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power

ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power

ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone

ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone

ආරණ්‍යවාසී භාවනායෝගී භික්‍ෂූන් වහන්සේනමකගේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ ඇසින් දුටු සාක්ෂි | Episode 74

ආරණ්‍යවාසී භාවනායෝගී භික්‍ෂූන් වහන්සේනමකගේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ ඇසින් දුටු සාක්ෂි | Episode 74

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]