Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Maths tricks magic Sinhala grade 10

Автор: Maths Pissa

Загружено: 2025-02-12

Просмотров: 124

Описание:

මේ වීඩියෝ එකේ 10 ශ්‍රේණිය ගණිතය තෙවන පාඩම වන භාග පාඩමේ විශාල භාගය සෙවීම කියල දෙනවා, ගොඩක් ලේසි ක්‍රමයක් අද ඔයාලට මම කියල දෙනවා. ඉතින් මේක ඉතාම සරල කොටසක්, මම හිතනවා වීඩියෝ එකෙන් පස්සෙ ඔයාල විශාල හෝ කුඩා භාගය සෙවීම ආයෙ වරද්ද ගන්නෙ නැති වෙයි කියල.

භාග පාඩමේ සියළු කොටස්:
   • භාග සංඛ්‍යා 10 වසර #භාග #10වසර  


පරිමිතිය පාඩම:
   • පරිමිතිය grade 10 unit 01  
වර්ගමූලය:
   • වර්ගමූලය Grade 10 Maths 2nd lesson #square...  
සියලු පාඩම් කොටස්:
   • my all video  


#maths
#grade10
#tricks
#mathspissa

@mathspissa

Timestamps:
00:00 - ආරම්භය
00:23- ගැටලු
01:05 – Q1
02:45 – Q2
04:47 – Q3
08:21 – Q4
09:42 - අවසානය

මම විශ්වාස කරනවා මේ වෙද්දි ඔයා මේ පාඩම ඉගෙනගෙන ඇති කියල.
මෙම වීඩියෝ සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළපොත ඇතුළු තවත් ඇතැම් සම්පත් භාවිතා කර ඇත.

Maths tricks magic Sinhala grade 10

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]