Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආදරය අහිමි වු පෙම්වතෙකුගේ කදුලු කතාව | Thalli Pogathey Movie Explained In Sinhala | Sinhalen Baiscop

Автор: Sinhalen Baiscope

Загружено: 2022-09-11

Просмотров: 108255

Описание:

ආදරය අහිමි වු පෙම්වතෙකුගේ කදුලු කතාව | Thalli Pogathey Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope

🌟යාලුවනේ මේ වීඩියෝ එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔

පල්ලවී නැටුම් වලට ගොඩාක් ආස කරා. එයා නැටුම් ඉගෙන ගන්න හැදුවත් ඒක එයාට ගැලපෙන්නේ නෑ කියලා නැටුම් ගුරුවරිය එයාව එලවගන්නවා. ඒ යන ගමන් එයාගේ කොලේජ් එකේ රැග් එක දීපු පිරිමි ලමයෙක් එයාට නැටුම් ඉගෙන ගන්න එපා කියලා බනිනවා. මෙයාට පාඩමක් උගන්වන්නත් එක්ක කොහොම හරි මොන නැටුවක් හරි ඉගෙන ගන්න ඕන කියලා හිතන පල්ලවීට දවසක් පාටියක් වෙලාවක කෙනෙක් නටනවා දැකලා එයාගෙන් නැටුම් ඉගෙන ගන්න අහනවා. ඒ තමා කාර්තික්. ඇත්තටම එයා නැටුම් ගුරුවරයෙක් නෙවෙයි. කාර්තික් නැටුම් උගන්වන අතරෙදි ගින්දරයි පුලුනුයි ලන් වෙලා ආදර ගින්න ඇවිලෙනවා. ඉතින් ඔය දෙන්නගේ ආදරේ අතරේ කාර්තික්ට රස්සාවක් වෙනුවෙන් දිල්ලියට යන්න වෙනවා. නමුත් පල්ලවී මේකට කැමති වෙන් නෑ. එයා කියන්නේ හොරෙන්ම බදිමු කියලා. කොහොම උනත් කාර්තික්ට ඕන වෙන්නේ හැමෝගෙම ආශිර්වාදය ඇතිව පල්ලවීව කසාද බදින්න. කොහොම හරි කාර්තික් දිල්ලියට යනවා. ඔය අතරේ පල්ලවීට ගෙදරින් විවාහ යෝජනාවක් එනවා. ඉස්සරහට මේ ආදර කතාවට මොනවා වේවිද?. ඒක දැනගන්නනම් වීඩියෝ එක ඉවරවෙනකන් බලන්න
Loved Pallavi dances. He tries to learn dance, but the dance teacher tells him that it is not suitable for him. On the way, a boy who gave him the rag in his college scolds him not to learn dance. Pallavi, who thinks that he needs to learn some kind of dance along with teaching him a lesson, one day at a party he sees someone dancing and asks him to learn dances. That's Karthik. He is not actually a dance teacher. While Karthik is teaching dance, the fire of love burns with fire and stuffing. So in the midst of their love, Karthik has to go to Delhi for a job. But Pallavi did not like this. He says let's fry secretly. However, Karthik wants to get married in Pallavi with everyone's blessings. Anyway, Karthik is going to Delhi. Meanwhile, Pallavi receives a marriage proposal from home. What will happen to this love story in the future? To know that, watch the video till the end

Welcome to Sinhalen Baiscope

✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.

සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්

✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨


#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala

Fair Use Copyright Infringement

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.

This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.

We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.

If You Have Any Problem Send An Email To [email protected].

Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.

Thank you for understanding!

ආදරය අහිමි වු පෙම්වතෙකුගේ කදුලු කතාව | Thalli Pogathey Movie Explained In Sinhala | Sinhalen Baiscop

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හොඳම මිතුරියගේ නොකියූ ආදරය | Thiruchitrambalam Movie Explained In Sinhala | Sinhalen Baiscope

හොඳම මිතුරියගේ නොකියූ ආදරය | Thiruchitrambalam Movie Explained In Sinhala | Sinhalen Baiscope

කෙල්ලන්ව සෙට්කරගන්නේ මෙහෙමයි 😱 Nenu Meeku Baaga Kavalsinavaadini  Full Movie Explanation in Sinhala

කෙල්ලන්ව සෙට්කරගන්නේ මෙහෙමයි 😱 Nenu Meeku Baaga Kavalsinavaadini Full Movie Explanation in Sinhala

ආදරේට බොරු කල පෙම්වතියට පෙම්වතා දුන් දඩුවම| Dj Tillu Movie Explained In Sinhala | Sinhalen Baiscope

ආදරේට බොරු කල පෙම්වතියට පෙම්වතා දුන් දඩුවම| Dj Tillu Movie Explained In Sinhala | Sinhalen Baiscope

ආදරයට සීමා ඕනද? | Hey sinamika love story movie sinhala explained | Nish kella |Sinhala Movie review

ආදරයට සීමා ඕනද? | Hey sinamika love story movie sinhala explained | Nish kella |Sinhala Movie review

ජොබ් එකක් නැතුවනම් විවාහ වෙන්න හිතන්නවත් එපා | Kalyanam Kamaneeyam Movie Explained In Sinhala

ජොබ් එකක් නැතුවනම් විවාහ වෙන්න හිතන්නවත් එපා | Kalyanam Kamaneeyam Movie Explained In Sinhala

Ruposh සම්පූර්ණ චිත්‍රපටය සිංහලෙන් || full movie review sinhala

Ruposh සම්පූර්ණ චිත්‍රපටය සිංහලෙන් || full movie review sinhala

කට්ට කන අපේ කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් බලන්නම ඕන චිත්‍රපටයක්😱 |Movie Sinhala |Inside Cinemax

කට්ට කන අපේ කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් බලන්නම ඕන චිත්‍රපටයක්😱 |Movie Sinhala |Inside Cinemax

තමන්ගේ තාලෙට නැන්දම්මව හදාගත්ත ලේලි පොඩ්ඩ | LGM 2023 Movie Explained In Sinhala | Sinhalen Baiscope

තමන්ගේ තාලෙට නැන්දම්මව හදාගත්ත ලේලි පොඩ්ඩ | LGM 2023 Movie Explained In Sinhala | Sinhalen Baiscope

2025 අනිවාරෙන්ම ඔබ නැරඹිය යුතු අති සංවේදී ආදර අන්දරය 🥺💔| ටබා(හ්) Movie Sinhala Review By Dew Recaps

2025 අනිවාරෙන්ම ඔබ නැරඹිය යුතු අති සංවේදී ආදර අන්දරය 🥺💔| ටබා(හ්) Movie Sinhala Review By Dew Recaps

18 pages telugu 🎬 : Movie Review Sinhala |  Movie Explanation Sinhala | Sinhala Movie Review

18 pages telugu 🎬 : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

නංගිලා වෙනුවෙන් කැපවුන අයියෙක්|movie Explained in sinhala|movie review sinhala|Showy Talk

නංගිලා වෙනුවෙන් කැපවුන අයියෙක්|movie Explained in sinhala|movie review sinhala|Showy Talk

Bachchan Pandey | මිනීමරුවෙක් වසරේ හොඳම විකට නළුවා කරපු ඩිරෙක්ටර් කෙල්ල  |  Full Movie

Bachchan Pandey | මිනීමරුවෙක් වසරේ හොඳම විකට නළුවා කරපු ඩිරෙක්ටර් කෙල්ල | Full Movie

කෙල්ල දන්නෙ නෑ එයාට ආදරේ කරන කොල්ලට උපදෙස් දෙන්නෙ එයාගෙම තාත්තා කියල!🎥සිංහලෙන් sinhala film endiing

කෙල්ල දන්නෙ නෑ එයාට ආදරේ කරන කොල්ලට උපදෙස් දෙන්නෙ එයාගෙම තාත්තා කියල!🎥සිංහලෙන් sinhala film endiing

අම්මා වෙනුවෙන් හිගාකන සල්ලිකාර පුතෙක් | Pichaikkaran 2016 Sinhala Review

අම්මා වෙනුවෙන් හිගාකන සල්ලිකාර පුතෙක් | Pichaikkaran 2016 Sinhala Review

වසර දහස් ගාණක් ඉපැරණි අද්භූත පන්සලේ අභිරහස😱 2024 අලුත්ම චිත්‍රපටය | Movie Sinhala | Inside Cinemax

වසර දහස් ගාණක් ඉපැරණි අද්භූත පන්සලේ අභිරහස😱 2024 අලුත්ම චිත්‍රපටය | Movie Sinhala | Inside Cinemax

නිතරම රණ්ඩු වෙන කපල් බන්නම ඕන ෆිල්ම් එකක් | Joe Movie Explained In Sinhala | Sinhalen Baiscope

නිතරම රණ්ඩු වෙන කපල් බන්නම ඕන ෆිල්ම් එකක් | Joe Movie Explained In Sinhala | Sinhalen Baiscope

අඩියටම වැටුනු කොල්ලො කෙල්ලො බලන්නම ඕනි කථාවක් | Movie explain in sinhala | Film review sinhala new

අඩියටම වැටුනු කොල්ලො කෙල්ලො බලන්නම ඕනි කථාවක් | Movie explain in sinhala | Film review sinhala new

ලියුමක් හින්දා ඇත්තක් වුන බොරු ආදරේ| Happy 2006 Sinhala Movie Review

ලියුමක් හින්දා ඇත්තක් වුන බොරු ආදරේ| Happy 2006 Sinhala Movie Review

මේ දවස් වල හැමතැනම Share වෙන අලුත්ම Movie එක | Nadaaniyan movie review sinhala

මේ දවස් වල හැමතැනම Share වෙන අලුත්ම Movie එක | Nadaaniyan movie review sinhala

අක්කා කෙනෙක්ට ආදරේ කරන මැර කොල්ලා | Rowdy Boys 2022

අක්කා කෙනෙක්ට ආදරේ කරන මැර කොල්ලා | Rowdy Boys 2022

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]