FINLAND යන්න India VFS ගමන සහ interview ගැන සියල්ල පැහැදිලිව PART 02/ A TO Z OF VFS PROCESS
Автор: Enter Finland
Загружено: 2025-01-06
Просмотров: 5840
මම සංජය ගජසිංහ , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ VFS Process & Indian ගමන නිවැරදිව කරගන්නා ආකාරය පිලිබඳව සහ පොඩි අදහසක්. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. මම ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
Finland visa සඳහා අයදුම් කිරීමේ අවසන් පියවර, සහ අපේ VFS ඉන්දියා සංචාරයේ ඇත්ත කථාව ඔබට විස්තරව දැනගන්න අපගේ වීඩියෝව බලන්න!
මෙම වීඩියෝවෙන් ඔබට: Finland වීසා අයදුම් කිරීමේ අවසාන පියවර පිළිබඳ සවිස්තර. #VFS Global හිදී අප අත්විඳි ඇත්ත කථාව සහ අත්දැකීම්. #VFS ඉන්දියා සංචාරයේදී මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගැනීමේ ක්‍රම.
අපි ඉන්දියාවේ Shopping කරපු ඒවා, බලන්න ගියැපු තැන් කිව්ව්වේ නැ... වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා...
අපගේ චැනලය Subscribe කරන්න, වීඩියෝව Like කරන්න, සහ ඔබේ මිතුරන් අතර Share කරන්න!
Hello I’m Sanjaya Gajasinghe. Dear Subscribers, Today our video is about VFS Process & Indian tour part 2. Your corrections and ideas are warmly welcomed in the comment section.
Thank you for watching
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: