Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🎯🎯

Автор: Genuine Talks

Загружено: 2024-04-23

Просмотров: 11996

Описание:

අවුරුදු 5ක් උසස්පෙළ පන්තියේ හිටියා
දෙවැනි වතාවේ මැදක් වගේ යනකොට'
Medicine යනවමයි කියන දේ ඔලුවට ආවම තමයි
වැඩ කරන්න ආසා හිතුනේ
➽➽
3 වැනි වතාවේ Exam කලේ A 3ක් දානවමයි කියලා
ප්‍රතිපල දැක්කහම පුදුම සතුටක් දැනුනේ
මමයි මල්ලියි නංගියි අපි තුන් දෙනා තුන් නිවුන්නු
➽➽
තාත්තගේ අදහස තිබුනේ අපි පස් දෙනාම
හොඳම තැන්වලට යන්න ඕනේ කියලා
තෙල් අර්බුදය ඇවිල්ලා බස් නැතිවෙනකොට
තාත්තා මාව පන්තියට ගෙනල්ල දමනවා
සමහර වෙලාවට තාත්තා තෙල් පොලිමේ පැය ගණන් ඉන්නවා
අපිව ඊලග දවසේ පන්තියට ගෙනල්ලා දමන්න තෙල් ටික ගන්න
➽➽➽➽
අපේ පවුලේ වැඩිමල්ම අපේ අක්කා
දැන් ඇමරිකාවේ ආචාර්ය උපාධිය කරනවා
මම වෛද්‍ය පීඨයට යන්න තේරුනා
නංගී මේ පාර උසස් පෙළ කරනවා
මල්ලී Software Engineering උපාධියක් කරනවා
➽➽➽➽
පළමු වතාවේ A/L කරනකොට
පේපර් එකක් දුන්නොත්
MCQ 25ක් වත් හරියට කරගන්න බැහැ
ඒ වගේ මට්ටමක් තිබ්බේ
➽➽➽➽
පළමු වතාවේ සර් දීපු ඒ ප්ලැටිනම් ටියුට් එකේ තිබුණු
ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් ඒ විදිහටම ආවා
ව්‍යුහගත රචනා පේපර් එකට
➽➽➽➽
මට යාලුවෝ හිටියේ නැහැ
ඒක එක අතකට ලේසියි
පන්තිය ඇතුලේ යාලුවෝ නැති වුනහම
Focus කරන්න ලේසියි
ඒ වගේම Girl Friend කෙනෙක් හිටියෙත් නැහැ
මට Girl Friend කෙනෙක් හිටියෝතින්
ඒවාට අවධානය යොමු කලොත්
මට මේ වැඩේට අවධානය යොමු කරන්න බැරි වෙනවා
ඒ හින්ද මම කවදාවත් ඒ වෙනුවෙන්
උත්සහ කරලත් නැහැ
➽➽➽➽
විභාගයේදී උත්තර ලියන විදිහ
පුරුදු වෙලා හිටියොත් වැඩේ පහසුයි
නැතිනම් තමන්ට ඕනේ දේ විස්තර කරන්න ගියහම
ඡේද ගණන් ලියන්න වෙනවා
➽➽➽➽
සමහර ප්‍රශ්නවලදී දත්ත දීලා තියෙනවා
දීල තියෙන දත්තය ප්‍රස්තාරයට ආදේශ කරන්න
විතරයි තියෙන්නේ
නමුත් සමහර ළමයි මේ දේවල් ගැන හිතන්නේ නැහැ
හරි දුකයි අපරාදේ ලකුණු ගන්න පුළුවන් තැන් මිස් කරගන්නවා
Medicine Engineering යන්නම නෙමෙයි
හැමෝම මහන්සි වෙන්න ඕනේ හොඳ Degree එකක් කරලා
තමන් ආසා කරන ක්ෂේත්‍රයට යන්න



#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella


උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා

ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය

ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි

🎯🎯

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දවස් 90කින්  ඉරණම වෙනස් කල දිරිය කෙල්ල- පැය 16ක්  පාඩම් කළා -1130 රෑන්ක් එක 163 ට🎯Genuine Talks

දවස් 90කින් ඉරණම වෙනස් කල දිරිය කෙල්ල- පැය 16ක් පාඩම් කළා -1130 රෑන්ක් එක 163 ට🎯Genuine Talks

2023 (24) A/L Biology Island First 1st interview | Pahanma Upani Lenora | Island rankers A/L kuppiya

2023 (24) A/L Biology Island First 1st interview | Pahanma Upani Lenora | Island rankers A/L kuppiya

අවුරුද්දකින් ONLINE වලින් A/L ගොඩගිය හැටි -කට පාඩම් කලේ නැහැ විෂයේ LOGIC එක ඉගෙන ගත්තා  GenuineTalks

අවුරුද්දකින් ONLINE වලින් A/L ගොඩගිය හැටි -කට පාඩම් කලේ නැහැ විෂයේ LOGIC එක ඉගෙන ගත්තා GenuineTalks

සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI

සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI

🎯🎯#GenuineTalks-බිදින්න බැරි වාර්තාවක් එක්ක -ආණමඩුවේ රැඩිකල් කොල්ලා ලංකාවෙ 1 වෙලා MEDICINE ගිය හැටි

🎯🎯#GenuineTalks-බිදින්න බැරි වාර්තාවක් එක්ක -ආණමඩුවේ රැඩිකල් කොල්ලා ලංකාවෙ 1 වෙලා MEDICINE ගිය හැටි

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ  -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක්  වෛද්‍යවරු වුනා

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක් වෛද්‍යවරු වුනා

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

ටිල්වින්ගේ කොටි නාට්‍ය කැලුම් හෙළිකරයි ?

ටිල්වින්ගේ කොටි නාට්‍ය කැලුම් හෙළිකරයි ?

🎯#GenuineTalks-විෂයයන් දෙකක් ලකුණු 30ට අඩුවුනා  -අවුරුද්දක සැලසුමකින් මම දිනුවා -

🎯#GenuineTalks-විෂයයන් දෙකක් ලකුණු 30ට අඩුවුනා -අවුරුද්දක සැලසුමකින් මම දිනුවා -

හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනෙ උපරිම ධනවතෙක් වෙන්නමම දරුවන්ට කියන්නේ පොඩි හීන මවන්න එපා | Hari tv

හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනෙ උපරිම ධනවතෙක් වෙන්නමම දරුවන්ට කියන්නේ පොඩි හීන මවන්න එපා | Hari tv

Biology වලට F එකේ ඉඳන් A එකක් අරගෙන ලංකාවේම 04 වෙනියා උනා

Biology වලට F එකේ ඉඳන් A එකක් අරගෙන ලංකාවේම 04 වෙනියා උනා

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

🟡ලන්ඩනයේ කොටි ටිල්වින්ට කඩා පනී ( විශේෂ දර්ශන සහිතයි ) | ඊළම ගන්න ගහන ප්ලෑන මෙන්න | @MeeMassooTV ​

🟡ලන්ඩනයේ කොටි ටිල්වින්ට කඩා පනී ( විශේෂ දර්ශන සහිතයි ) | ඊළම ගන්න ගහන ප්ලෑන මෙන්න | @MeeMassooTV ​

🇱🇰 ලංකාවෙ උසස් පෙළ fail. ඒත් දැන් විදේශයන් සමග වැඩ කරන විද්‍යාඥයෙක්. Sinhala Motivational video

🇱🇰 ලංකාවෙ උසස් පෙළ fail. ඒත් දැන් විදේශයන් සමග වැඩ කරන විද්‍යාඥයෙක්. Sinhala Motivational video

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය  මෙන්න🧿Physics Talks

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය මෙන්න🧿Physics Talks

🎯#GenuineTalks-රන් සම්මාන 8ක් -කොළඹ වෛද්‍ය පීඨයේ  Batch Top  ලංකාවෙන්ම A/L 7 වැනියා දුන්නු අවවාද 5

🎯#GenuineTalks-රන් සම්මාන 8ක් -කොළඹ වෛද්‍ය පීඨයේ Batch Top ලංකාවෙන්ම A/L 7 වැනියා දුන්නු අවවාද 5

දෙපාරක් ෆේල් උනා. තුන් වෙනි පාර District දෙවෙනියා වෙන්න වැඩ කරපු හැටි. Piyumal Rathnayake 2020 A/L

දෙපාරක් ෆේල් උනා. තුන් වෙනි පාර District දෙවෙනියා වෙන්න වැඩ කරපු හැටි. Piyumal Rathnayake 2020 A/L

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

Toyota V8 එකේ ඉදලා ගලි බවුසරේ දක්වා හැම වාහනයක්ම මගෙ ගාව තියනවා ! | Dr. Amith Pussella

කෝටි 25ක් වටින මේ වාහන මීට කලින් කාටවත් පෙන්නලා නෑ|අවුරුදු හතලිහක් තිස්සෙ ළමයි හාරලක්ෂයකට ඉගැන්නුවා|

කෝටි 25ක් වටින මේ වාහන මීට කලින් කාටවත් පෙන්නලා නෑ|අවුරුදු හතලිහක් තිස්සෙ ළමයි හාරලක්ෂයකට ඉගැන්නුවා|

-🎯🎯#GenuineTalks-   කොළඹින් MEDICINE යන්න නම්  Hard WORKING වලට වඩා  SMART WORKING අත්‍යවශ්‍යයි

-🎯🎯#GenuineTalks- කොළඹින් MEDICINE යන්න නම් Hard WORKING වලට වඩා SMART WORKING අත්‍යවශ්‍යයි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]