Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෛත්‍රී භාවනාව - විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරෙන් | Law of attraction Metta Meditation

Автор: Cabin Crew. Com

Загружено: 2022-07-08

Просмотров: 1161022

Описание:

#Lawofattractionsinhala

ධනාත්මකව සිතන, ඒ වගේම අන් අයට යහපත් දේ නිතරම ප්‍රාර්ථනා කරන ඔබට විශ්ව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. අන් අයගේ සතුටේදි ඔබ සතුටට පත් වන්න. අන් අයගේ ජයග්‍රහණයේදි අත්පොලසන් නගන්න. ඔබේ ජයග්‍රහණයත් පැමිණේවි. අන් අය කෙරෙහි වෛර සිතින්, ද්වේෂ සිතින් හෝ ඊර්ෂ්‍යාවෙන් බලනවනම් ඔබට සාර්ථකත්වය උදා නොවනු ඇත. එයින් අත්මිදෙන්නට මෛත්‍රී භාවනාව දිනපතා උදෑසනට සහ රාත්‍රියට පුරුදු කරන්න. ඔබට අයහපත් සිතුවිලි නොඑන තුරුම මෙය පුහුණු කරන්න.
තව කාරණයක් ඔබව පීඩාවට පත් කරන පුද්ගලයන් නිසා කනස්සල්ලෙන් සිටිනවනම් තව කනස්සල්ලට හේතු ඔබ වෙත ලගා වෙනවා. හොදම විසදුම ඔවුන් වෙත මෛත්‍රී වැඩීම. ඔබට පුද්ගලයෙකුගෙන් ඈත් වීමට අවශ්‍යයි නම් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. විශ්වය ඔබට උපකාර කරයි.

🛑🛑🛑විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
https://youtube.com/playlist?list=PLt...

FB Page

https://www.facebook.com/share/1EjicE...

මෛත්‍රී භාවනාව - විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරෙන් | Law of attraction Metta Meditation

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දිනපතා ස්තූතිවන්ත වීමෙන් ජීවිතය ජය ගමු 🌏💫 | Law of Attraction Sinhala |432hz |Affirmations #sinhala

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව | Sadaham Thilina

🔴 Live : ධනය උතුරන්න විශ්ව ශක්තියට සවන්දෙන්න .. Wishwa Shakthiya Labaganima Live #විශ්වශක්තිය

වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage

විශ්වයේ පිරිසිදු ශක්තිය ඔබට ලගා කරදෙන බලගතු මෛත්‍රී භාවනාව දිනපතා පුහුණු වෙමු #meditation #maithree

528 Гц + 432 Гц | Глубочайшее исцеление: восстановление ДНК, исцеление повреждений тела и духа

Powerful Positive Affirmations For Success | Meditation | Sinhala | 21 Days

ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻‍♂️🧘🏻‍♀️ Guided Aura Lightening Meditation

ජයග්‍රහණයේ ප්‍රතිඥාව දින 45ක් උදේට කියන්න. #lawofattraction #sinhala  #sanathgamage

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

විශ්වයේ බලවත්ම මුදල් මන්ත්‍රය | Om Zambala Zalen Draye Soha , ධනය ගලාගෙන එන්න දිනපතා සවන් දෙන්න.

මෛත්‍රී භාවනාව තුලින් ලෝකයම ආලෝකමත් කරන්න guided meditation 🌸✨♥️🌍🙏🏻 #meditation #kindness #love

ලස්සන වෙන්න භාවනාවක් | විශ්ව ආකර්ශන නීතිය Law of attraction Sinhala

මෛත්රී භාවනාව   maithree bawanawa   balangoda Dhammananda thero

432 Гц + 528 Гц | Исцеляет все повреждения тела и души с помощью самой мощной частоты Вселенной №1

තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

නිකොලා ටෙස්ලා 369Hz Binauralභාවනාව ඔබේ ජීවිතය මුදල් බහුලත්වය, පුද්ගල ආකර්ශණය ධනාත්මක බවට දින 21අහන්න

විශ්වයේ ප්‍රාතිහාර්‍ය ගෙනදෙන උතුම් මෛත්‍රී භාවනාව .Powerful Maithree Meditation 🙏

විශ්වයට ස්තූති වන්ත වෙන්න දිනපතා අහන්න ! | Vishwa Dhyana විශ්ව ධ්‍යාන 🙏🌷

දවස පුරාම විශ්ව ශක්තිය ලබාගන්න, සෞභාග්‍යය වාසනාව ලැබෙන ප්‍රබල විශ්ව මන්ත්‍රය සෑම උදැසනම වාදනය කරන්න

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com