Successful 5kW Solar Power Installation by Hayleys Solar in Angoda
Автор: Hayleys Solar
Загружено: 2025-09-19
Просмотров: 160
අංගොඩ ප්‍රදේශයේ එස්.ජී.කේ.සුබසිංහ මහතාගේ නිවස හේලීස් සෝලා අප ආයතනයේ විශිෂ්ට සූර්ය බල තාක්ෂණය සමඟින් කිලෝවොට් 05ක ධාරිතාවයක් සහිත සූර්ය බලශක්ති පද්ධතියකින් ඉතාමත් සාර්ථක ලෙස බල ගැන්වීම සිදු කරන ලදි. නිවසේ විදුලි බිල අඩු කර ගනිමින් ඔහු සූර්ය බලශක්ති අවශ්‍යතාවය උදෙසා ඉතාමත් විශ්වාසයෙන් යුතුව හේලීස් සෝලා තෝරා ගැනීම හා හේලීස් සෝලා හි විශිෂ්ට වූ සේවාව පිළිබඳ මෙලෙසින් අදහස් දක්වන ලදි.එම අදහස් හේලීස් සෝලා හි සුවිශේෂීත්වය තව තවත් තහවුරු කරනු ලබයි.
#HayleysSolar #RenewableEnergy #HappyCustomer
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: