සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | පරම පූජනීය සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ | Damtharana
Автор: Damtharana - දම්තරණ
Загружено: 2021-09-04
Просмотров: 23382
උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
Like 👍 comment 🖊️Share
Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි. මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ. සුවපත් වේවා
මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන Youtube නාලිකාව මගිනි.
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : [email protected]
#සිරි_සද්ධර්මය #පරම_සත්‍ය_දේශණාව #නිබ්බාන_මග
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: