Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Nilla Nagana | නිල්ල නගන|Milton Mallawarachchi|Karoake |Clear Lyrics|Without Voice |

Автор: ABM studio

Загружено: 2025-04-10

Просмотров: 2759

Описание:

Nilla Nagana | නිල්ල නගන|Milton Mallawarachchi|Karoake |Clear Lyrics|Without Voice |‎⁨@ABMstudio0⁩ 

SONG - Nilla Nagana ( නිල්ල නගන )
Artist - Milton Mallawarichchi
Lyrics - Somapala Leelananda
Music - Sarath Dassanayake



🎼🎼🎼නිල්ල නගන🎼🎼🎼



නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

එරන් වන් පුතුන්...එරන්වන් ලදුන්...

මන්දහාස දී ඇදී ඒ...

නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ...

හේ...හේ...



ඒ...සිනා ඒ...ඉහට නිල්ල සොයා සිනා ඒ...

ඒ...සිනා ඒ...පයට නිල්ල සොයා සිනා ඒ...

දුකත් සැපත් තුටින් විදිමු

උපන් පුතුන් රජුන් කරමු

සැපෙන් පිරුනු හෙටක් තනමු

දිවිත් පුදා මවුන් රකිමු.


දුකත් සැපත් තුටින් විදිමු

උපන් පුතුන් රජුන් කරමු

සැපෙන් පිරුනු හෙටක් තනමු

දිවිත් පුදා මවුන් රකිමු.



නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

එරන් වන් පුතුන්...එරන්වන් ලදුන්

මන්දහාස දී ඇදී ඒ...

නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ...


හේ...හේ...



ඒ...සැදී ඒ...සිතේ සුවද සැදී සැදී ඒ…

ඒ...ඇසී ඒ...බබර නාද ඇසී ඇසී ඒ…

දුකත් සැපත් තුටින් විදිමු

උපන් පුතුන් රජුන් කරමු

සැපෙන් පිරුනු හෙටක් තනමු

දිවිත් පුදා මවුන් රකිමු.


දුකත් සැපත් තුටින් විදිමු

උපන් පුතුන් රජුන් කරමු

සැපෙන් පිරුනු හෙටක් තනමු

දිවිත් පුදා මවුන් රකිමු.



නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ

සිත පුරා...

එරන් වන් පුතුන්...එරන්වන් ලදුන්...

මන්දහාස දී ඇදී ඒ...


නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ...

හේ...හේ


හිරු දෙවියෝ

   • Hiru Dewiyo | හිරු දෙවියෝ | Chamara Ranawa...  

Rathu hatte ( නොංචි කොළම )

   • Rathu Hatte Palalal Madi ( නොංචි කෝලම ) | ...  

Ra Ahase ( රෑ අහසේ )

   • Ra Ahase Tharu Ganina | රෑ අහසේ තරු ගනිනා ...  


Iren eliya ( අම්මා )

   • Iren Eliya ( අම්මා ) | MANJULA PUSHPAKUMAR...  


එගොඩත් මෙගොඩත්

   • Iren Eliya ( අම්මා ) | MANJULA PUSHPAKUMAR...  


රෑ පුරාම

   • Ra Purama | රෑ පුරාම | Shanika Madumali | ...  


වෙරළ කොනක

   • වෙරළ කොනක හිඳ | WERALA KONAKA | COVER SONG...  


පුංචි හැඩකාරියේ

   • පුංචි හැඩකාරියේ | PUNCHI HADAKARIYE | KARO...  





FACEBOOK - https://www.facebook.com/share/1AEQP4HvXm/




Subscribe කරලා තියා ගන්න. පාටි එකකට සෙට් වෙන කැරොකේ එකම තැනකින්.

Nilla Nagana | නිල්ල නගන|Milton Mallawarachchi|Karoake |Clear Lyrics|Without Voice |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

එදා පාරේ ඉදන් තරු පිරි රැයේ ගීතයක් ගායනා කරන්න එක  හීනයක් කිව්ව නිලන්තිගේ හීනේ සැබෑ වුනු මොහොත.

එදා පාරේ ඉදන් තරු පිරි රැයේ ගීතයක් ගායනා කරන්න එක හීනයක් කිව්ව නිලන්තිගේ හීනේ සැබෑ වුනු මොහොත.

Nilla Nagana Swarna Kikini Rawe Karaoke with Lyrics (Without Voice)

Nilla Nagana Swarna Kikini Rawe Karaoke with Lyrics (Without Voice)

Pinna Pipena Ra Yame (පින්න පිපෙන රෑ යාමේ) - Rock

Pinna Pipena Ra Yame (පින්න පිපෙන රෑ යාමේ) - Rock

Джем – Nilla Nagana | නිල්ල නගන|Milton Mallawarachchi|Karoake |Clear Lyrics|Without Voice |@ABMstudio0

Джем – Nilla Nagana | නිල්ල නගන|Milton Mallawarachchi|Karoake |Clear Lyrics|Without Voice |@ABMstudio0

Aslam Roshan | Nilla Nagana (නිල්ල නගන)  |  Semi Finals

Aslam Roshan | Nilla Nagana (නිල්ල නගන) | Semi Finals

Agada sagaraye, Milton Perera, sinhala without voice and sinhala karaoke music track

Agada sagaraye, Milton Perera, sinhala without voice and sinhala karaoke music track

හන්තානේ හාමුදුරුවන්ට තරුණයෙකු පහරදෙයි ඔය ලබ්බෙන් වැඩක් නෑ ඇතිවු උණුසුම් රණ්ඩුව මෙන්න/ Hanthane Himi

හන්තානේ හාමුදුරුවන්ට තරුණයෙකු පහරදෙයි ඔය ලබ්බෙන් වැඩක් නෑ ඇතිවු උණුසුම් රණ්ඩුව මෙන්න/ Hanthane Himi

Nilla Nagana Swarna | Chamod Kavishka Flashback Show At Hiru Mega Blast 2025 Aluth Sindu

Nilla Nagana Swarna | Chamod Kavishka Flashback Show At Hiru Mega Blast 2025 Aluth Sindu

Nilla Nagana Swarna Kikini Rawe - Surendra Perera - www.sindusinhala.com

Nilla Nagana Swarna Kikini Rawe - Surendra Perera - www.sindusinhala.com

Dangakara Oya Dasa Karaoke (without voice) දඟකාර ඔය දෑස දුටුවා

Dangakara Oya Dasa Karaoke (without voice) දඟකාර ඔය දෑස දුටුවා

Nilla Nagana - නිල්ල නගන | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥

Nilla Nagana - නිල්ල නගන | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥

Punsiri with Sunflowers (ගී 16 - 1) | Punsiri Soysa - Cassette

Punsiri with Sunflowers (ගී 16 - 1) | Punsiri Soysa - Cassette

Nilla Nagana Karaoke  ( නිල්ල නගන සුවර්න කිකිනි ) with lyrics | flashback live |sunil edirisingha

Nilla Nagana Karaoke ( නිල්ල නගන සුවර්න කිකිනි ) with lyrics | flashback live |sunil edirisingha

Neela Jalase Rangana Hansa Kumari Karaoke (Without Voice) නීල ජලාසේ රඟනා හංස කුමාරී කැරෝකේ

Neela Jalase Rangana Hansa Kumari Karaoke (Without Voice) නීල ජලාසේ රඟනා හංස කුමාරී කැරෝකේ

Wasana Mega Night with Flashback | Wasana 30th Anniversary Celebration

Wasana Mega Night with Flashback | Wasana 30th Anniversary Celebration

Mata dunna duk ginna karaoke with lyrics | Flashback live

Mata dunna duk ginna karaoke with lyrics | Flashback live

Ae Neela Warala Peerala Karaoke (without voice) ඈ නීල වරල පිරලා..

Ae Neela Warala Peerala Karaoke (without voice) ඈ නීල වරල පිරලා..

මහින්ද ජයසිංහ පච වුණ ප්‍රසාද්ගේ වාදය: මෙන්න වාද පිටිය ඔක්කොම එකට‼️

මහින්ද ජයසිංහ පච වුණ ප්‍රසාද්ගේ වාදය: මෙන්න වාද පිටිය ඔක්කොම එකට‼️

කුණාටුව නිසා අනුරටත් ගෙදර යන්න වෙයිද ? | නත්තල අස්සේ අයෙත් අරගලයක් පටන්ගන්නද යන්නේ ?

කුණාටුව නිසා අනුරටත් ගෙදර යන්න වෙයිද ? | නත්තල අස්සේ අයෙත් අරගලයක් පටන්ගන්නද යන්නේ ?

Aloke Bihiwi pethireido Without Voice lyrics|#Karoke Sinhala soneg (Hr jothipala) chamil_ranga_Music

Aloke Bihiwi pethireido Without Voice lyrics|#Karoke Sinhala soneg (Hr jothipala) chamil_ranga_Music

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]