Annapurna Circuit Trek | Final One | මුක්තිනාත් සිට මස්ටෑන්ග් මාර්ගය ඔස්සේ |
Автор: Dinesh A Pathum
Загружено: 2025-05-20
Просмотров: 19896
මුක්තිනාත් වලට සමු දුන් අප ඇපල් වතු සහ සොදුරු කදු දුර්ග සහ නිම්න අතරින් වැටී ඇති සොදුරු මස්ටෑන්ග් මාර්ගය ඔස්සේ පෝකරා වලටත්. පෝකරා සිට කත්මන්දු දක්වාත් ඉන් අනතුරුව හිමාල කදු වැටියට සමු දී ශ්‍රී ලංකාවට ආපසු පැමිනීමත් යන දීර්ඝ ගමන සහ දින කිහිපය මෙසේ රෑප රචනාවකින් රැගෙන ඒමට කැමැත්තෙමි .
ආයුබෝවන් මම දිනේෂ්.
The finale of our Annapurna circuit trek is a moment I cherish deeply. In this episode, I want to share how we beautifully wrapped up our journey. We travelled from Muktinath to Pokhara in a private vehicle, and then from Pokhara to Kathmandu in a tourist bus. Every moment of that journey was unforgettable, we passed by vibrant fresh fruit stands filled with apples, apricots, and their delightful byproducts, all set against the backdrop of breathtaking silver mountain views. These memories will forever be engraved in our hearts.
I want to express my heartfelt gratitude to my incredible team who made this journey not only possible but truly special. And a sincere thank you to all of you for joining me on this adventure and for walking alongside me every step of the way.
Greetings,
I am Dinesh
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: