Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Suwandin Pibidee - සුවඳින් පිබිදී Victor Rathnay+Niranjala Sarojini/Daya de Alwis/Saraath Dasanayaka

Автор: දයාදර ගී - Daya de Alwis Lyrics

Загружено: 2022-02-09

Просмотров: 2477

Описание:

සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය
පිනි සළු දවටනු මට පෙනුණා
සිහින් සරින් කාටත් හොර රහසේ
මා හා හිනැහෙනු මට ඇසුණා
ඇයි මල් කැකුළේ සිනාසුණේ ඔබ
ඇයි ඔබ සිනාසුණේ...

ඔබෙ හිත හඳුනා සිනාසුණා මම
සතුටක් රැඳුන නිසා
ලොවට හිතන්නට ඒ සතුටේ වග
අද මා සිනාසුණා
ඔබ හා සිනාසුණා...

සැන්දෑ යාමේ ඒ මල් කැකුලී
දෙරණත සැතපෙනු මට පෙනුණා
නොපෙනෙන ලෙස කාටත් හොර රහසේ
ඉකිබිඳ වැලපෙනු මට පෙනුණා
ඇයි මල් ළඳුනේ වැලපෙන්නේ ඔබ
ඇයි දැන් වැලපෙන්නේ...

උදාසනින් මා ඔබේ සිතේ දුටු
සොම්නස දැන් නැත්තේ
සතුටක කාලය කෙටි බව දැනිලයි
මා දැන් ඉකිබින්ඳේ
ඔබ හා ඉකිබින්ඳේ...


ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
යුග ගායනය : නිරංජලා සරෝජිනී සහ වික්ටර් රත්නායක

Suwandin Pibidee - සුවඳින් පිබිදී Victor Rathnay+Niranjala Sarojini/Daya de Alwis/Saraath Dasanayaka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mata Mathakayi Oba - මට මතකයි ඔබ Punya Kathriarachchi+Hector Silva/Daya de Alwis/Hector S

Mata Mathakayi Oba - මට මතකයි ඔබ Punya Kathriarachchi+Hector Silva/Daya de Alwis/Hector S

🔺හදුන්නෙත්ති නැගිටියී!!!! සුනාමි ගිණුම ගැන නාමල් ඉදිරියේම දිහහරියී...

🔺හදුන්නෙත්ති නැගිටියී!!!! සුනාමි ගිණුම ගැන නාමල් ඉදිරියේම දිහහරියී...

NETHA NOPIYA cover PREMARATNE

NETHA NOPIYA cover PREMARATNE

මුළු ගමම ඉවරයි? 😱 72ක් බේරාගන්න ගිය භයානක ගමන (Ududumbara)

මුළු ගමම ඉවරයි? 😱 72ක් බේරාගන්න ගිය භයානක ගමන (Ududumbara)

Akalata Wata Maha - අකලට වට මහ - Niranjala Sarojini/Daya de Alwis/Nanda Malini

Akalata Wata Maha - අකලට වට මහ - Niranjala Sarojini/Daya de Alwis/Nanda Malini

Yamuna Vinodani   Asurusenin Eka Mohothakadi

Yamuna Vinodani Asurusenin Eka Mohothakadi

Suwandin Pibidee

Suwandin Pibidee

කයි Talks

කයි Talks

Джем – Suwandin Pibidee - සුවඳින් පිබිදී Victor Rathnay+Niranjala Sarojini/Daya de Alwis/Saraath Dasanayaka

Джем – Suwandin Pibidee - සුවඳින් පිබිදී Victor Rathnay+Niranjala Sarojini/Daya de Alwis/Saraath Dasanayaka

චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි..

චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"

Daya De Alwis | Induwara Pokuna | දයා ද අල්විස් | ඉඳුවර පොකුණ

Daya De Alwis | Induwara Pokuna | දයා ද අල්විස් | ඉඳුවර පොකුණ

SLBC | Geeyaka Wiyamana (ගීයක වියමන) | දයා ද අල්විස් (Daya De Alwis)

SLBC | Geeyaka Wiyamana (ගීයක වියමන) | දයා ද අල්විස් (Daya De Alwis)

කටින් බයිලා ගහන්න එපා මහත්තයෝ - නාමල් ආණ්ඩුවේ හැමෝටම හික් ගෑවෙන්න දෙයි

කටින් බයිලා ගහන්න එපා මහත්තයෝ - නාමල් ආණ්ඩුවේ හැමෝටම හික් ගෑවෙන්න දෙයි

Nothawen Sooriyakantha - නොතැවෙන් සූරියකාන්තා Indrani Bogoda+Abewardhana B/Daya de Alwis/Victor R

Nothawen Sooriyakantha - නොතැවෙන් සූරියකාන්තා Indrani Bogoda+Abewardhana B/Daya de Alwis/Victor R

රංවලගේ පෞද්ගලික දේවල් ගැන කියන්න එපා චාමර හරිම පිළිකුල්. චාමරගේ කතාවට ඇමතිට තදවෙයි

රංවලගේ පෞද්ගලික දේවල් ගැන කියන්න එපා චාමර හරිම පිළිකුල්. චාමරගේ කතාවට ඇමතිට තදවෙයි

Harde Rasa Maalige | Sujatha Aththanayake

Harde Rasa Maalige | Sujatha Aththanayake

අකලට වට මහ වරුසාවක් සේII Akalata wata maha warusawak se .

අකලට වට මහ වරුසාවක් සේII Akalata wata maha warusawak se .

හෙළයේ ප්‍රථම සිනමා රැජින

හෙළයේ ප්‍රථම සිනමා රැජින "රුක්මණීදේවි"

නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..

නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"

Поль Мориа. Лучшее. Зимняя сказка.

Поль Мориа. Лучшее. Зимняя сказка.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]