Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna

Автор: Saman Lenin

Загружено: 2018-05-19

Просмотров: 911703

Описание:

හෙවනැල්ලත් පිටුපෑ කලෙක
දිනක් මුහුදු වෙරලේ ඇවිද යමින් සිටියදී' හෙවනැල්ල මා ඉදිරියෙන් යනු දුටුවේය.
නැවතියන් හෙවනැල්ල" මා කිව්වා.
එහෙත් හෙවනැල්ල නොවෙයි කණකට ගත්තේ. මෙන්න හෙවනැල්ල දිගටම යනවා🚶

ඉතින් මට එදා හිතුනා හෙවනැල්ලත් එක්ක ගයන ගීතයක් නිර්මාණය කරගන්න තිබුනා නම් කියා. එය යම් ප්‍රහසනයකින් ගැයිය හැක්කක් නිසා මම මුලින් කතා කලේ හිතාදර ගිරිරාජ් කෞශල්‍ය නම් ප්‍රවීණයාටය.

සමන් මල්ලී" ඔය වැඩේට මට වඩා හොඳ බණ්ඩාර ඇහැළියගොඩ මහත්තයා. අපි එයාට කියමුද? ඉතිං ඔහොම කියලා ඔහුම එතුමාට කතා කලා. අදහස කිව්වහම ඇහැළියගොඩ මහතා සිනාසී ලියමු ලියමු කියා කතාව නවතා මේ ගීය කරවා ප්‍රථම වරට එතුමන්ගේ "ජීවිතය කවියක්" පොත එළියට වැඩි දා කෙරුනු සජීවී ප්‍රසංගයේ දී BMICH හිදී ගායනා කරවන්නත් සැලැස්සුවා.

මගේ හේමලයා උනේ මාත් නොසිතූ රොඩ්නි වර්ණකුළ නම් වේදිකාවේ දැවැන්තයාය.
සංනාද සැපයූවේ රංජිත් බාලසූරිය මහතාය.

ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න නම් නාට්‍ය ශිල්පීන් දෙදෙනා සහ පියුමි බොතේජු නාට්‍ය ශිල්පිනිය මෙහි රඟ දැක්වීමක් ද කරනවා.

ගීතය

(මිනිසා)
ඉපදුණු දා පටන් තනියට ආ මලයා
බඩ බැඳගත් සේම සෙනෙහස පෑ මලයා
තුන්කුදු ගැහී ඇත අද මගෙ හේමලයා
තුන් හිතකවත් අහිතක් නම් නෑ මලයා

(හේමලයා)
අපි දෙන්නාම ඉපදුනෙ එක දවසේය
මොනවා කලත් ඉන්නේ සම වයසේය
පස්සෙන් ඇවිල්ලම මට දැන් ඇති සේය
තුන්කුදු වී ඇත්තෙ මම නොව - තමුසේය

(මිනිසා)
සලමින් නිතඹ යන එන මහ මං ඔස්සේ
නාඹර ගැටිස්සියො දැක්කම හිත ගැස්සේ
සිතුවිලි පණ ගැහී තිරිහන් වෙන අස්සේ
මොනවා කරන්නද ඇවිදින් පිටිපස්සේ

(හේමලයා)
ඉස්සර කෙරුම් ඔය වයසට හොඳ මදිය
(මිනිසා)
බලපං එහෙම නං මං නැගිටින විදිය
(හේමලයා)
අම්මප කරගන්න දඟලන සංගදිය
(මිනිසා)
අයියෝ අනේ ඉවරයි කොඳු නාරටිය

(හේමලයා)
ටකපය ගැහි ගැහී නුඹ යන කොට පාරේ
තනියට ලඟ හිටියෙ මං විතරයි හූරේ
වයසට ගියත් ආරේ ගති අත නෑරේ
තේරුම් ගනිං හැටි ඔහොමයි සංසාරේ //

Artists : Saman Lenin & Rodney Warnakula
Lyrics : Bandara Aheliyagoda
Music : Ranjith Balasuriya
Acting : Giriraj Kaushalya / Priyantha Senevirathne / Piyumi Botheju

HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴 LIVE | Siyatha News | 12.00 PM | 22 - 01 - 2026

🔴 LIVE | Siyatha News | 12.00 PM | 22 - 01 - 2026

ගිරිරාජ් සමග ප්‍රියන්ත දුන්න ආතල් ටික..

ගිරිරාජ් සමග ප්‍රියන්ත දුන්න ආතල් ටික..

Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

Rodney Warnakula with Flashback - Delathura 2018

Rodney Warnakula with Flashback - Delathura 2018

පිරිමි කියන ගෑණු සින්දු

පිරිමි කියන ගෑණු සින්දු

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

ප්‍රියන්ත පියුමි අලුත්ම ආතල් එක/ සිනා සාගරේ ප්‍රියන්ත පියුමී /බඩ අල්ලන් හිනා වෙන්න/@ADARATANEWS

ප්‍රියන්ත පියුමි අලුත්ම ආතල් එක/ සිනා සාගරේ ප්‍රියන්ත පියුමී /බඩ අල්ලන් හිනා වෙන්න/@ADARATANEWS

🔴LIVE | අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2026.01.22 | Ada Derana Midday Prime News Bulletin

🔴LIVE | අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2026.01.22 | Ada Derana Midday Prime News Bulletin

රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරං ran kandak wage Nonchi Kolama Rodni sir Kaluarachchi නොන්චි කෝලම

රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරං ran kandak wage Nonchi Kolama Rodni sir Kaluarachchi නොන්චි කෝලම

Kanda Udarata  I උඩරට ශුද්ධ භූමියෙ

Kanda Udarata I උඩරට ශුද්ධ භූමියෙ

රෝහණ බැද්දගේ | පැරණි ගීත එකතුව | songs collection

රෝහණ බැද්දගේ | පැරණි ගීත එකතුව | songs collection

Mihira sirithilaka comedy / sri lanka

Mihira sirithilaka comedy / sri lanka

Ashirwada kavi

Ashirwada kavi

එප්පඩි සුහම් | අමු සිංදු  | Sanjeew Lonliyes | Sinhala Songs  | Trending Music

එප්පඩි සුහම් | අමු සිංදු | Sanjeew Lonliyes | Sinhala Songs | Trending Music

සන්ෆලවර් වාද බයිලා SMS හොදයිද ? නරකයි ද ?

සන්ෆලවර් වාද බයිලා SMS හොදයිද ? නරකයි ද ?

Danna Tharam - Mamai Benai @ DELL Studio on TV Derana ( 26-09-2014 ) Episode10

Danna Tharam - Mamai Benai @ DELL Studio on TV Derana ( 26-09-2014 ) Episode10

Vinoda Samaya (විනෝද සමය)  EP 13 - pitarata rassawa - පිටරට රස්සා | Rupavahini

Vinoda Samaya (විනෝද සමය) EP 13 - pitarata rassawa - පිටරට රස්සා | Rupavahini

Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live

Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live

බී ගෙන ජෝනා වැටීලා වළේ /ගීතයෙන් ගීතය / 1984 පටිගත කෙරූවක්...

බී ගෙන ජෝනා වැටීලා වළේ /ගීතයෙන් ගීතය / 1984 පටිගත කෙරූවක්...

සමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva

සමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com