Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Hybrid බැටරි අළුත්වැඩියාවට ඔබත් රැවටුනාද⎮Have you ever been misled by Hybrid Battery repair ?

Автор: Nuwan Madanayaka Auto Hybrid Training Academy

Загружено: 2020-09-11

Просмотров: 43050

Описание:

Hybrid රථයක් භාවිතා කරන ඔනැම පාරිභෝගිකයකුම එහි වැඩි අවධානයක් යොමු කරනු ලබන ප්‍රධානම ඒකකය වන්නේ Hybrid බැටරියයි. රථයේ මිල අධිකම උපාංගය මෙය බැවින් මෙි සදහා කාර්මික ක්ශේත්‍රයේ ශිල්පීන්ගේද අවධානය ඒවෙත ⁣යොමුවීම මගින් ඒහා සබැඳි විවිධ සේවාවන් බිහිවීම මැත සමාජයේ බහුලව දක්නට ලැබේන්නකි. ඒ අතර පසුගිය කාලසීමාව තුල සමාජ මාධ්‍ය හරහා කාගේත් අවධානය යොමුවු එක් අළුත්වැඩියාවක් ලෙස ඉතාම අඩු මුදලකට කාලය අවසානයේ අළුතින් යෙදීමට සිදුවන බැටරි සදහා විසදුමක් ලෙස බැටරි පාලන පරිපථය හා එකලස් කරනු ලබන විවිධ ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් හදුන්වා දෙමින් පවත්න අතර මෝටර් රථ පාරිභෝගිකයන් එම නිසා එම අළුත්වැඩියාවන් වලට යොමුවීමෙිදී යමි මතභේදාත්මක තත්ත්වයක් ඇතිව පවතී, එවන් පරිපථ හරහා එම නවීකරණයන් සිදුකිරීමෙිදී ඇතිවිය හැකි ⁣වාසි අවාසි හා අන්තරාදායක තත්ත්වය Hybrid මෝටර් රථ පාරිභෝගිකයන්හට තාක්ෂණිකව පෙන්වා දෙමින් නිවැරැදි මග පෙන්වීමක් ලබාදීම සදහා උපකාරී වන වැඩසටහනකි ..
.......................................................................................................................................................
The main unit that any customer who uses a Hybrid Vehicle will pay close attention to is the Hybrid Battery. Since this is the most expensive device in the vehicle, it has become commonplace in the recent society to create a variety of related services by drawing the attention of automobile technicians to this.
In the meantime, one of the most talked about repairs on social media in the recent past has been the introduction of battery control circuits and various electronic circuit designs that are assembled at a very low cost as a solution for batteries that have to be replaced at the end of shelf life, and therefore motor vehicle consumers are turning to those repairs, which have some controversy.
This is a program to provide Hybrid motor vehicle owners with correct technical guidance, pointing out on the pros and cons as well as the dangerous outcomes of performing such upgrades through these circuits.

FACE BOOK -   / nmautohybridtrainingacademy  
WEB - www.autohybrid.lk

#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners#guide#safety#public#lecture#lesson#hybrid#battery

Hybrid බැටරි අළුත්වැඩියාවට ඔබත් රැවටුනාද⎮Have you ever been misled by Hybrid Battery repair ?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Миллионы людей не знают этого секрета! Простой аппарат для точечной сварки конденсаторов, который вы

Миллионы людей не знают этого секрета! Простой аппарат для точечной сварки конденсаторов, который вы

Hybrid Battery Repair sinhala

Hybrid Battery Repair sinhala

HYBRID OWNERS GUIDE 22⎮වායුසමීකරණය පද්ධතියේ   Pollen Activation Mode එක ගැන දැනුවත්ද ? (Sinhala )

HYBRID OWNERS GUIDE 22⎮වායුසමීකරණය පද්ධතියේ Pollen Activation Mode එක ගැන දැනුවත්ද ? (Sinhala )

💥ТОП зарядное устройство для АВТОМОБИЛЬНОГО АКБ с Алиэкспресс. ТЕСТ. Разборка. Стоит ли покупать?

💥ТОП зарядное устройство для АВТОМОБИЛЬНОГО АКБ с Алиэкспресс. ТЕСТ. Разборка. Стоит ли покупать?

One dead battery cell restoration | Repair dead battery cell at shop

One dead battery cell restoration | Repair dead battery cell at shop

KNOW THE MOTOR SPARE PARTS CORRECTLY⎮මෝටර්ර රථ අමතර කොටස් කොටස් පිළිබඳව නිවැරැදිව දැනගමු. ( Sinhala)

KNOW THE MOTOR SPARE PARTS CORRECTLY⎮මෝටර්ර රථ අමතර කොටස් කොටස් පිළිබඳව නිවැරැදිව දැනගමු. ( Sinhala)

Самая мощная в мире антенна! Подключите свой телевизор и смотрите все видеоканалы мира.

Самая мощная в мире антенна! Подключите свой телевизор и смотрите все видеоканалы мира.

හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery

හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery

Никто не думал, что обычная тележка может стать электрическим транспортным средством — пока я не

Никто не думал, что обычная тележка может стать электрическим транспортным средством — пока я не

HYBRID OWNERS GUIDE 16  ( Hybrid බැටරි අළුත්වැඩියාව සාර්ථක ද?) Sinhala

HYBRID OWNERS GUIDE 16 ( Hybrid බැටරි අළුත්වැඩියාව සාර්ථක ද?) Sinhala

#Аккумулятор.  Эксплуатация АКБ зимой: заносить домой или нет? Как согреть аккумулятор в мороз

#Аккумулятор. Эксплуатация АКБ зимой: заносить домой или нет? Как согреть аккумулятор в мороз

Бесплатное отопление всю зиму! Попробуйте вставить медную трубу в двигатель и получите бесплатную г

Бесплатное отопление всю зиму! Попробуйте вставить медную трубу в двигатель и получите бесплатную г

Nissan Leaf හයිබ්‍රිඩ් කරලා පෙට්‍රල් ගහමු  | බැටරි ප්‍රශ්නෙට විසඳුම | Nissan Leaf Hybrid Conversion

Nissan Leaf හයිබ්‍රිඩ් කරලා පෙට්‍රල් ගහමු | බැටරි ප්‍රශ්නෙට විසඳුම | Nissan Leaf Hybrid Conversion

සෙල් බැහැපු බැටරියක් අලුත්වැඩියා කරමු | how to repair Battery | battery repair

සෙල් බැහැපු බැටරියක් අලුත්වැඩියා කරමු | how to repair Battery | battery repair

Honda Fit GP1 Hybrid Battery Service And Repair #Honda_Fit#GP1 #honda #insight #Honda_Freed #hybrid

Honda Fit GP1 Hybrid Battery Service And Repair #Honda_Fit#GP1 #honda #insight #Honda_Freed #hybrid

(-20°) ЗАРЯДКА АККУМУЛЯТОРА НА МОРОЗЕ. Сколько берет холодный АККУМУЛЯТОР??

(-20°) ЗАРЯДКА АККУМУЛЯТОРА НА МОРОЗЕ. Сколько берет холодный АККУМУЛЯТОР??

Скрытая сила внутри двигателя стиральной машины, о которой никто не знает! Вы будете в шоке!

Скрытая сила внутри двигателя стиральной машины, о которой никто не знает! Вы будете в шоке!

වාහනේ බැටරිය බැහැලද?වතුර ටිකක් විතරයි ඕනි/maruti 800 sri lanka

වාහනේ බැටරිය බැහැලද?වතුර ටිකක් විතරයි ඕනි/maruti 800 sri lanka

Как сделать самодельный генератор свободной энергии на 220 вольт своими руками

Как сделать самодельный генератор свободной энергии на 220 вольт своими руками

HYBRID OWNERS GUIDE 21 (Leaf බැටරිය අළුත්වැඩියා කිරීම සමිබන්ධව ඇති ගැටලු සදහා විසදුමි. ) Sinhala

HYBRID OWNERS GUIDE 21 (Leaf බැටරිය අළුත්වැඩියා කිරීම සමිබන්ධව ඇති ගැටලු සදහා විසදුමි. ) Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com