Rathana Suthraya | රතන සූත්‍රය
Автор: Seth Tv
Загружено: 2021-10-15
Просмотров: 73
Please watch: "ඔබට නොපෙනෙන සසර ගමන | Ven Rajagiriye Ariyagnana Thero | Seth Tv"
• ඔබට නොපෙනෙන සසර ගමන | Ven Rajagiriye Ariya... -~-
𝗥𝗔𝗧𝗛𝗔𝗡𝗔 𝗦𝗨𝗧𝗛𝗥𝗔𝗬𝗔
Rathana Suthraya | රතන සූත්‍රය
සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා
සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.
-------------------------------------------------------
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ඡත්තං මහන්තං යථා වස්ස කාලේ
ඒතානිසංසෝ ධම්ම්පෙ සුචිණ්ණෝ
නහි දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා.මහා වැස්සට නොතෙමී ඉන්න උපකාරී වන කුඩයක් වගේ.එනම්, මනාකොට ධර්මය පුරුදු කරගත් කෙනා දුගතියකට වැටෙන්නේ නැහැ.
දැවෙන සිතට පිරිත් සිසිල | එන්න ධර්මය දකින්න
𝐒𝐄𝐓𝐇 𝐓𝐄𝐋𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 -
#SethTv #sethtv #SethTelevision #sethtelevision #seth #MethTv #methtv #MethTelevision #methtelevision #neth #nethtv #bana #pirith #girimanandasuthraya #තුන්සූත්‍රය #Thunsuthraya #පිරුවානාපොත්වහන්සේ #pirithdeshana #pirithpotha #කරණීයමෙත්තසූත්‍රය #KaraniyaMeththaSuthraya #RathanaSuthraya #රතනසූත්‍රය #rathanasuthraya #ratanasutraya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: