සුදුවැල්ලේ එකම දුඹුරු කොල්ලා | Fremantle - Perth | Ausi Kolla
Автор: Ausi Kolla
Загружено: 2025-05-23
Просмотров: 6181
සුදුවැල්ලේ එකම දුඹුරු කොල්ලා | Fremantle - Perth | Ausi Kolla
අද කට්ටියව එක්කන් යන්න හදන්නේ ලංකාවෙ ගාල්ල වගේ ටවුමකට, ඉතින් මෙහෙ දුඹුරු හමට හොඳ ඉල්ලුම ලමයි. ඒ නිසා ඔයාලත් ඔය එක එක මගුල් උලලා සුදුවෙන්නෙ නැතුව මම වගේ දුඹුරට ඉන්න හොඳ ලමයෙක් වෙන්න හරිද. වීඩියෝ එක බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න හොඳේ!
Tags are: fremantle fremantle - perth perth beaches fremantle beach ausi kolla sinhala aus vlog srilankan in melbourne melbourne sinhala perth sinhala sydney sinhala adelaide sinhala australia sinhala australia sinhala vlog australia sinhala video srilankan youtuber australia aus sinhala vlog grocery shopping australia meal prep sinhala ausi vlog sinhala sinhala ausi vlog sinhala aus video aus sinhala video likewise
Ausi Kolla is a youtube channel which shows you the beauty of Australia by travel vlogs, guides you to live or migrate Australia by lifestyle vlogs and motivates you to your goals by positive thinking. I am Rocky Shanaka ( Ausi Kolla) and I live in Australia. In this channel you can get knowledge of “Australia migration” or how to migrate Australia. I came here as a skilled migrant, and I went through the path of victory by obtaining Australian PR and Citizenship. In near future my plan is to do more videos about student visas and Australian work visas. Everybody says that the student’s life in Australia is difficult but if you have the commitment, you can get the victory. Honestly the education in Australia is highly recommendable. There are so many Sri Lankans in Australia who lives in the cities of Melbourne and Sydney. I currently live in Adelaide. As a hobby I do travelling and most of my videos here are travel vlogs and lifestyle vlogs. I started this channel by doing motivation via motivational and positive thinking Sinhala videos and Most of my videos are in 4k quality
.
I wish you all the best!
AUSI KOLLA.
.
ඕස්ට්‍රේලියා විසා එක වැදුනා කියන්නේ ස්වීප් එකක් ඇදුනා වගෙ වැඩක් තමා. ඒ මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ ඉතාම දියුණුම රටක්. ඉතින් ඕස්ට්‍රේලියා සිහිනය සැබෑ කරගන්න වගේම ඕස්ට්‍රේලියාවේ අපි ගෙවන ජීවිතය ගැනත් දැනගන්න ඔසී කොල්ලා යූටියුබ් චැනල් එක ඔබට අත්වැලක් වේවි කියලා හිතනවා. ඔසී කොල්ලා වන මට කියන්න තියෙන්නේ : "ඔබේ ජීවිතය කියන්නෙ චිත්‍රපටයක් නම්, ඒකෙ රඟපාන්නෙත් ඔබ නම්, තිර රචනයත් ඔබේ නම්, චිත්‍රපටයේ අවසානය තීරණය කළ හැක්කේ ඔබටම පමණි", කියන එක තමයි. Good Luck!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: