මාසයක් තියාගන්න පුළුවන් උනාට දවස් දෙකෙන් ඉවරයි.අල බැදුම.
Автор: Cookwith Mali
Загружено: 2026-01-04
Просмотров: 146
කල්තියාගන්න පුළුවන් නිසා පිටරට ඉන්න ඔයාලගෙ නෑදෑ හිත මිතුරන්ට මේක හදලා යවන්න පුළුවන්
වැදගත් කරුණු
මං දීපු ප්‍රමාණයන් වලට නෙමෙයි ඔයාට කැමති ප්‍රමාණයන් වලට අල අනිත් දේවල් දාලා හදාගන්න පුළුවන්.
*රස අනුව කෑලි මිරිස් ලුණු දාගන්න
අල පුළුවන් තරම් පොඩිවට කපාගන්න.
කර නොවෙන්න රන්වන් පාට වෙනකම් බැදගන්න ඒ කියන්නේ ක්‍රිස්පි ගතිය වෙනකන්
*ගොඩක් තෙල් මේකට අල්ලන නිසා හොඳටම තෙල් පෙරනකම් තියන්න
කල්තියන්න ඇසුරුම් කරද්දී අනිවාර්යෙන්ම ටිෂූ පේපර් එකක් දාන්න මොකද ඒකට තෙල් උරා ගන්නවා
දේශගුණික හේතූන් මත හා හුළං වැදීමෙන් තියාගන්න පුළුවන් කාලය වෙනස් වෙයි.
#esyrecipe #srilankanfood #අලබැඳුම් #potato
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: