විදි 02 කට තල් බීම හදන හැටි | How to Make Palm Juice🌴Palm Juice Recipe Sinhala 😋
Автор: Hima & Ena
Загружено: 2025-09-22
Просмотров: 90
Hi friends 🥰
මේ දවස්වල ගොඩාක් රස්නේ වගේම මේ කාලෙට තල් ගෙඩි ඉදිලා වැටෙන කාලෙනේ, ඉතින් තල් කියන්නේ හොද සුවදක් තියෙන වගේම ඒ තරමටම හරිම රස පළතුරක්නේ🌴
තල් ගෙඩියේ යුශ වලින් නොයෙකුත් රසවත් පානවර්ග මෙන්ම කැවිලි වර්ගද සාදාගන්න පුලුවන්.
අද වීඩියෝ එකෙන් මම පියවරෙන් පියවර ඔයාලට පෙන්වන්නේ රසවත් තල් පානයක් සකසා ගන්නා අයුරුයි.
📌 Simple & Easy Traditional Sri Lankan palm fruit drink Recipe 🇱🇰
ඔයාලත් බලලා හදලා බලන්න,රස කොහොමද කියලා අපිටත් කියන්න😋
Follow us👇
hima&ena fb page:https://www.facebook.com/profile.php?...
Subscribe us👇
hima&ena youtube channel: / @hima1992ena
#ThalBeema #PalmJuice #SriLankanRecipe #TraditionalDrink #SinhalaRecipe
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: