Arduino 64LEDs Cube - Wisdom Of Electronics
Автор: Wisdom Of Electronics
Загружено: 2023-04-14
Просмотров: 149
DIY Arduino 64LEDs Cube ආර්ඩියුනෝ එල්.ඊ.ඩී. ඝණකය - Wisdom Of Electronics
#Sinhala #Arduino #2023
ආර්ඩියුනෝ එල්.ඊ.ඩී. ඝණකය ගෙදර හදමු -
මේ සඳහා අවශ්‍ය දෑ -
01. ආර්ඩියුනෝ ඌනෝ (යූනෝ ) / මෙගා බෝර්ඩ් 01
02. එකම පාටින් මි.මි.05 එල්.ඊ.ඩී. 64
03. බවුත් 01
04. ඊයම්
05. ජම්පර් වයර් / සර්කිට් වයර්
06. ලොකු ඩොට් බෝර්ඩ් 01
07. ආර්ඩියුනෝ කෝඩ් අප්ලෝඩ් කරගන්න කම්පියුටර් එකක්
06. වෝල්ට් 09 බැටරියක්
ඉහත දෑ භාවිතයෙන් වීඩියෝවේ සඳහන් පියවර අනුගමනය කර ඔබට මෙම ආර්ඩියුනෝ එල්.ඊ.ඩී. ඝණකය ගෙදරදී පහසුවෙන්ම සාදා ගත හැකි වනු ඇත. ගැටලු පවතීනම් කමෙන්ටි වල සඳහන් කරන්න (හැකි අයුරින් විසදුම් ලබා දීමට). මෙය ඔබගෙ මේසය මත තැබිය හැකි සැරසිල්ලක් ආකාරයට සකසා ගත හැකිය. පෑස්සීමට ප්‍රථමව එල්.ඊ.ඩී. ටික චෙක් කර ගන්න.
Home made Arduino 64LEDs LED Cube:
Components -
01) Arduino Uno / Mega 01
02) 5mm LED 64 (Same Colour)
03) Solder
04) Lead
05) Jumper Wires / Circuit Wires
06) Dot Board
07) Computer for Uploading Arduino Code
08) 9V Battery
Making Instructions are available in the video. Check all the LEDs before you solder them. Arduino Code Link also available in the Description. Use 9V Battery as the power source.
My Youtube Channel / wisdomofelectronicsofficialpage
SUBSCRIBE using Following Link
https://www.youtube.com/WisdomOfElect...
SUBSCRIBE කිරීමට ඉහත දිගුව භාවිත කරන්න
Feel free to Like, Comment, Share, SUBSCRIBE & Tap the BELL ICON
Thanks. Good Luck.
අපේ විඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්න සහ SUBSCRIBE කරන්න. BELL ICON එකත් ක්ලික් කරල තියන්න.
බොහොම ස්තූතියි. බුදු සරණයි.
Few of another videos form our Channel :
අපේ චැනල් එකේ තවත් වීඩියෝ කිහිපයක් :
Home Made USB Kit Radio රේඩියෝ එකක් හදමු • USB Kit Assembling රේඩියෝ කිට් එකක් එකලස් ...
How to make 3*3*3 LED Cube 3*3*3 එල්.ඊ.ඩී. ඝණකයක් හදමු • How to Make an Arduino LED Cube – Sinhala ...
DC Motor Controller DC මෝටර් කනට්‍රෝලර් එකක් • Control DC motor direction දෙපසටම මෝටර් කර...
Seven Segment Counter අංක ගණිනයක් • Seven Segment Counter 0 - 9 අංක ගණිනයක් #Y...
Arduino Code :
ආර්ඩියුනෝ කෝඩ් එක මෙතැනින් ලබා ගන්න
https://drive.google.com/file/d/1wa_z...
Thank You.
ස්තූතියි.
Wisdom Of Electronics
Description Updated On :2023.05.14
#Electronic #DIY #Projects
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: