නන්දන මාරසිංහගෙ මළ ගෙදර ඇවිත් කපුගේ කේන්තියෙන් කියපු කතාව
Автор: Life with Hasitha
Загружено: 2022-04-09
Просмотров: 3196
ප‍්‍රවීණ ආලෝකකරණ ශිල්පියෙකු වන උපාලි වීරසිංහ මහතා මෙරට කලාකරුවන් රැසකට වේදිකා ආලෝකකරණයෙන් දායක වූවෙකි. වික්ටර් රත්නායක මහතාගේ 'ස ප‍්‍රසංගය' ආරම්භයේ පටන් අවසානය තෙක් වේදිකා ආලෝකකරණය කළේ ඔහුය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්. ඞී. අමරදේව, පේ‍්‍රමකීර්ති ද අල්විස්, නන්දා මාලනී, ගුණදාස කපුගේ, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, චිත‍්‍රසේන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන ඇතුළු කලා කරුවන් රැසක් සමීපව ඇසුරු කිරීමට වීරසිංහ මහතාට අවස්ථාව ලැබී තිබේ. මේ එම අතීත මතක හෙළිකරන දෙවැනි සංවාදයය.
#Upali_Weerasinghe#Premakeerthi_De_Alwis#Life_with_Hasitha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: