Gem Business එකට එන්න කලින් අපි අනාවරණය කරන මේ වැදගත් කරුණු ටික පිළිපදින්න
Автор: Galdola Gems
Загружено: 2025-07-06
Просмотров: 11422
📢Galdola Gems විසින් දෙවන වරටත් පවත්වනු ලබන සම්මන්ත්‍රණය
🟢ජුලි 26 වැනි සෙනසුරාදා
⏲️පෙව 8 සිට පව 1 දක්වා
📍හෝමාගම, පිටිපන grand Amalya හිදී
🔸සියලුම සහභාගී වන්නන් හට උදෑසන ආහාරය , දිවා ආහාරය ලබා දෙනු ලැබේ.
මෙහිදී ආවරණය කරනු ලබන කරුණු
🔹පතල් කැනීම පිළිබඳ
🔹පතලින් ගල් මිලදී ගන්න ආකාරය
🔹මැණික් පොළවල් වලින් මැණික් මිලදී ගන්නා ආකාරය
🔹Natural , ජාති ගල් පිළිබද අවධානය
🔹ගෙවුඩ මිලදී ගැනීම
🔹ගෙවුඩ පිළිස්සීම පිලිබඳ තාක්ෂණික ක්‍රම
🔹මිලදී හෝ brun ගල් කපා ගන්නා ආකාරය
🔹දේශීය වෙළඳපොළට යා හැකි ක්‍රම
🔹ජාත්‍යන්තර වෙළඳපොළට යා හැකි ක්‍රම
🔹දේශීය / ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන පිළබඳ තොරතුරු
🔹මැණික් කැපීම ප්‍රයෝගිකකව
🔹Electric Burn ප්‍රයෝගිකකව
මෙහිදී විශේෂයෙන්ම
අප උපදෙස් මත
🔻දේශීය හා online වෙළඳපොල ජයගත් පුද්ගලයෙක්
🔻Burning කටයුතු කරන පුද්ගලයෙක්
🔻පතල් කටයුතු දේශීය වෙළඳපොළට රැගෙන එන පුද්ගලයෙක්
හා
🔻ශ්‍රී ලංකාවේ නවීනතම burning කරන පුගලයෙක් හදුන්වා දීම කරනු ලබයි.
💠ආසන 150ක් වැනි සීමිත සංඛ්‍යාවක් හා අප පන්තිවල සිසුන්ද සහභාගී වන බැවින් ඉක්මන් ලියාපදිංචි වන්න .
❤️ප්‍රථමයෙන් ලියාපදිංචි වන 100දෙනා හට ඉතා වටිනා cut & polish මැණික් ගල් sample ගණනාවක් නොමිලේ ලබා ගත හැකිය.
💵ගාස්‍තුව - රු 5000
📲ලියාපදිංචි වීමට අමතන්න 0774079921/0776719921
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: