ආරක්ෂිත ගෘහ තුළ මල් ගෝවා හා සලාද වගාව
Автор: Department Of Agriculture, Southern Province
Загружено: 2024-03-11
Просмотров: 3275
මල් ගෝවා සහ සලාද කියන්නේ අප හැමෝම ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වන බෝග වර්ග දෙකක්. පාලිත තත්ව යටතේ දිවයිනේ හැමතැනකම වගේ වවන්න පුළුවන් බෝග දෙකක්. ආරක්ෂිත ගෘහ තුල මල් ගෝවා වගාවක් පිළිබඳ ව තමා අද අපි කතා කරන්නේ. මේ පිළිබඳ ව තව දුරටත් දැන ගැනීම සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කරගන්නත් පුළුවන්. තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙසත් ආරාධනා කරනවා. ස්තුතියි..
සියළු කෘෂිකාර්මික උපදෙස් සඳහා දක්ෂිණ ගොවි සහන සේවාව
ගාල්ල දිස්ත්‍රික්කය - 091 2221920, 071 7011920
මාතර දිස්ත්‍රික්කය - 041 3136969
හම්බන්තොට දිස්ත්‍රික්කය - 047 2256888
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගාල්ල
091 - 2234444
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - මාතර
041 - 2222350
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට
047 - 2256196
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගොවිපළ සංවර්ධන හා පුහුණු
041 - 2244515
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
091 - 3097953
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: