Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake

Автор: Fine & Tasty

Загружено: 2021-12-31

Просмотров: 202373

Описание:

#TraceImageToTheCake#CakeTracing#CakeRecipeSinhala#

පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Trace Image To The Cake|How To Trace Image On The Cake

කේක් කලාවේ නිරත වන අපේ ආධුනික යාලුවෝ සියලු දෙනාට තවත් අලුත් වැදගත් පාඩමක් අරන් මෙම වීඩියෝව ඉදිරිපත් වෙන්නේ. ඔබ කැමති ඕනෑම පින්තුරයක් යොදාගෙන එය එලෙසින්ම කේක් එක මතට ගෙන අයිසින් කරන අයුරු සහ කුඩා දරුවෙකුට කාටුන් රූපයක් සහිත කේක් එකක් ලස්සනට සකස් කරගන්න අයුරු ක්‍රම දෙකක් මෙහි දැක්වේ.

This video presents another important lesson to all our amateur friends who are engaged in the art of cake. Here are two ways you can use any picture you like to icing it on top of the cake and make a beautiful cake with a cartoon image for a small child. You can trace your any image like this.

   • පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|...  

කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.

ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...

හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...

නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....

රස රහස් එකම තැනින් : https://bit.ly/2BCJhQ0
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/

CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි

බටර් කේක් නිවැරදිව| Butter cake Recipe| Butter Cake Recipe Sri Lanka| Butter Cake| Cake Recipe|
Video link
   • බටර් කේක් නිවැරදිව|Butter cake Recipe|Butt...  

චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
Video link
   • චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Choco...  

කප් කේක්| මෆින්|Cup Cake Sinhala Recipe |CupCake Recipe |Maffin Recipe Sinhala| Maffin Recipe|
Video link
   • කප් කේක්| මෆින්|CupCake Sinhala Recipe |Cu...  

බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake Sinhala|Easy Eggless Cake Recipe|Vegetarian Cake Recipe|
Video link
   • බිත්තර රහිත බටර් කේක්|Eggless Butter Cake ...  

පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate Sponge Roll Cake Sinhala|Chocolate Roll Cake|Swiss Roll
Video link
   • පහසුම චොක්ලට් ස්පොන්ජ් රෝල් කේක්|Chocolate...  

ලාභදායි ෆැට් ස්ප්රෙඩ් කේක්|Fat Spread Cake Recipe Sinhala|Cake Recipe Sinhala|Butter Cake Recipe
Video link
   • ලාභදායි ෆැට් ස්ප්‍රෙඩ් කේක්|Fat Spread Cak...  

ICING RECIPES| අයිසින් රෙසපි

නිවැරදිවම රසවත් බටර් අයිසින්| Butter Icing|Butter Icing Recipe|Icing Recipes Sinhala|Best Butter Icing Recipe Sinhala|Icing Cakes
Video link
   • නිවැරදිවම  බටර් අයිසින්|Butter Icing|Butte...  

චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
Video link
   • චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Ici...  

බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Without Beater|Butter Icing Using Whisk Sinhala|Butter Cream
Video link
   • බීටරයක් නැතුව බටර් අයිසින්|Butter Icing Wi...  

ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
Video link
   • ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread But...  

කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sugar Sheet|Sugar Sheet Recipe Sinhala|Easy Cake Decorations
Video link
   • කේක් අලංකාර කරන ෂුගර් ෂීට්|How To Make Sug...  

අව්වට වැස්සට සරිලන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid and Hot weather|Cake Flower Paste Sinhala
Video link
   • දිය නොවෙන ෆ්ලවර් පේස්ට්|Flower paste for H...  

පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
Video link
   • පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැත...  

නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala
Video link
   • නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Ici...  

CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර

වර්ණ කිහිපයකින් බටර් අයිසින් කේක්|Ombre කේක්|Shadowed Icing Cake|Two Toned Icing Cake|Ombre Cake
Video link
   • මාබල් Effect අයිසින්|Ombre කේක්|Marble Ici...  

රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|Heart Shape Cake Using Round Tray|Heart Cake Without Pan
Video link
   • රවූම් කේක් තැටියක් ආධාරයෙන් හාට් කේක් එක|H...  

කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler|
Video link
   • කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුර...  

ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අයිසින් නිර්මාණ|Makeup Cake Design|Fondant Toppers Sinhala
Video link
   • ෆොන්ඩන්ට් ටොපර්|මේකප් උපකරණ යෙදු කේක් එක|අ...  v

දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන්ට් ටොපර්|Fondant Topper|Fondant Cake Design|Sleeping Boy
Video link
   • දඟකාර පුතුට මිනිස් රූපයක් සහිත කේක්|ෆොන්ඩන...  

චොක්ලට් ඩ්රිප් කේක්|Chocolate Drip Cake Sinhala|How To Drip A Cake|Chocolate Cake Design|Easy Cake
Video link
   • චොක්ලට් ඩ්‍රිප් කේක්|Chocolate Drip Cake S...  

TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට ඇති ගැටළු සහ වැදගත්ම කරුණු

පින්තුරයක් ට්‍රේස් කරගන්න අයුරු ක්‍රම 2ක්|Transfer Image To The Cake|How To Trace Image On The Cake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කේක් ටොපර්ස් 💰 වියදම අඩු කරගෙන ගෙදරදීම ලැමිනේට් කරමු! (DIY Cake Topper Sinhala) | Cakenshapes

කේක් ටොපර්ස් 💰 වියදම අඩු කරගෙන ගෙදරදීම ලැමිනේට් කරමු! (DIY Cake Topper Sinhala) | Cakenshapes

How to make edible print cake

How to make edible print cake

කේක් සඳහා මිලක් තීරණය කරගන්නේ කෙසේද?කේක් බරටද? අයිසින් සමඟද? |How to Determine the Price of a Cake|

කේක් සඳහා මිලක් තීරණය කරගන්නේ කෙසේද?කේක් බරටද? අයිසින් සමඟද? |How to Determine the Price of a Cake|

#310 Vanilla Jelly Cake Decoration || How to make Pink Jelly Cake Decorating

#310 Vanilla Jelly Cake Decoration || How to make Pink Jelly Cake Decorating

එඩිබල් පින්තූරයක් කේක් එකකට අලවා ගන්නේ කොහොමද? | How To Apply Edible Image On The Cake

එඩිබල් පින්තූරයක් කේක් එකකට අලවා ගන්නේ කොහොමද? | How To Apply Edible Image On The Cake

HOW TO MAKE A PRINT TOPPER CAKE 🍄  ප්‍රින්ට් කේක් ටොපර් වලින් කේක් එකක් ඩිසයින් කරමු

HOW TO MAKE A PRINT TOPPER CAKE 🍄 ප්‍රින්ට් කේක් ටොපර් වලින් කේක් එකක් ඩිසයින් කරමු

TOP life hacks you’ll wish you knew sooner

TOP life hacks you’ll wish you knew sooner

චිත්‍රයක් බටර් අයිසින් වලින් කේක් එකකට කොපි කර ගන්න විදියTransferring an image to  buttercream cake

චිත්‍රයක් බටර් අයිසින් වලින් කේක් එකකට කොපි කර ගන්න විදියTransferring an image to buttercream cake

how to make mickey mouse head shape cake #Nuttybubble

how to make mickey mouse head shape cake #Nuttybubble

Проблемы с цветами из крема? Советы по созданию идеальных цветов из крема! - ZIBAKERIZ

Проблемы с цветами из крема? Советы по созданию идеальных цветов из крема! - ZIBAKERIZ

Я нашла самый ПРОСТОЙ рецепт десерта в мире! БЫСТРО, ВКУСНО и ЛЕГКО!

Я нашла самый ПРОСТОЙ рецепт десерта в мире! БЫСТРО, ВКУСНО и ЛЕГКО!

කේක් අයිසින් කරන ක්‍රමය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ කොහොමද ?

කේක් අයිසින් කරන ක්‍රමය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නේ කොහොමද ?

කේක් එකට අවශ්‍ය අකුරු හදාගමු #omnia_cakes

කේක් එකට අවශ්‍ය අකුරු හදාගමු #omnia_cakes

ලස්සනට කේක් අයිසින් කිරීම හරිම විදිහට/ගැටලු වලට විසඳුම් සමග/ How to Cake Icing /Rasata Kama/ Sinhala

ලස්සනට කේක් අයිසින් කිරීම හරිම විදිහට/ගැටලු වලට විසඳුම් සමග/ How to Cake Icing /Rasata Kama/ Sinhala

ලස්සන ඉරකින් පාට දෙක වෙන්වුන වයිරල් මාබල් කේක් එක හදමුද? Colour seperated Viral Marble Cake.

ලස්සන ඉරකින් පාට දෙක වෙන්වුන වයිරල් මාබල් කේක් එක හදමුද? Colour seperated Viral Marble Cake.

කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය උපකරණ හා උපකරණ මිලදී ගත හැකි ස්ථාන හදුනාගනිමු

කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය උපකරණ හා උපකරණ මිලදී ගත හැකි ස්ථාන හදුනාගනිමු

ෆොන්ඩන්ට් නැතුව Hard Butter Icing වලින් ලස්සන අකුරු කපමු! ✨ Cake Toppers Sinhala | cakenshapes

ෆොන්ඩන්ට් නැතුව Hard Butter Icing වලින් ලස්සන අකුරු කපමු! ✨ Cake Toppers Sinhala | cakenshapes

පියවරෙන් පියවර වයිට් චොකලට් ඩ්‍රිප් කේක් එකක් හදමු/White Chocolate Drip Cake Recipe sinhala#cake

පියවරෙන් පියවර වයිට් චොකලට් ඩ්‍රිප් කේක් එකක් හදමු/White Chocolate Drip Cake Recipe sinhala#cake

@dascakes8845  How To Make Hello Kitty cake🎂

@dascakes8845 How To Make Hello Kitty cake🎂

Easy  Make Sprinkles| ස්ප්රින්කල්ස් හදන ලේසිම විධිහ| How to make edible Pearls|By sugar touch cakes

Easy Make Sprinkles| ස්ප්රින්කල්ස් හදන ලේසිම විධිහ| How to make edible Pearls|By sugar touch cakes

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com