සෙන් දස ගොන් පුවත - 03 | Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
Автор: Nihada Arana Meditation Center
Загружено: 2025-11-16
Просмотров: 594
මෙය බුද්ධත්වය කරා යන ගමනේ විවිධ අවධීන් සංකේතවත් කරන 12වන සියවසේ නිර්මාණය කෙරුණු පින්තූර සහිත සෙන් බෞද්ධ කාව්‍යයකි.
-----------------------------------------------------------------------------------------------------------------------------
03. චිත්‍රය - අවබෝධයෙන් ගවයා දැකීම -
(දේශනයේ සාකච්ඡාවට යොදාගත් 03 වන චිත්‍රය හා කවි පෙල)
කොවුලන්ගේ මියුරු ගී නාදය මට ඇසෙන්නට විය.
උණුහුම් හිරු ආලෝකයෙ ද, දැවටෙනා මුදු සුළං රැල්ලෙහි ද,
ගං ඉවුර හැඩ කල තුරුලතාවන්හි ද
කිසිදු ගවයෙකුට සැඟවීමට නොහැක..!
ඒ දැවැන්ත වූ හිස, ඒ තේජාන්විත අං දෙපළ,
සිතුවම් කලහැකි සිත්තරෙකු කොහේ වේ ද?
විචාරය:- කෙනෙකුට හඬ ඇසුනු සැනින් එහි මූලය හඳුනාගත හැකිය. ඒ අයුරින් ම ඉන්ද්‍රියන් හය එකිනෙකට මුහු වූ සැනින් ඇතුලු වීමට දොරටුව විවෘත වන්නේය.. කොතැනින් දොරටුවට ඇතුලු වූව ද, ගව හිසම දිස්වන්නේ ය..! මේ එකමුතුව, ජලය සමඟ මුසු වූ ලවණ මෙන් ය, සායම් තුල මුසු වූ වර්ණයන් මෙන් ය.. සුළු ම දෙයක් වේ ද, එය සත්‍යයෙන් වෙන් නොවන්නේ ය..
-----------------------------------------------------------------------------------------------------------------------------
Follow Nihada Arana -
WhatsApp : (+94) 77 334 3914
නිහඬ අරණ Official Facebook page :
/ nihadaaranaofficial
නිහඬ අරණ Instagram Page :
https://instagram.com/nihada_arana?ig...
නිහඬ අරණ TikTok Page : / nihadaarana
Contact Us :
+94 77 334 3914
Nihada Arana Meditation Center
No.60, New Wariyagala Waththa, Nillambe, Peradeniya, Sri Lanka
#nihada_arana
#nihadaarana
#නිහඩඅරණ
#නිහඩ_අරණ
#Venarable_Aluthgamgoda_Gnanaweera_Thero
#අතිපූජ්‍ය_අලුත්ගම්ගොඩ_ඤාණවීර_ස්වාමීන්_වහන්සේ
#Nihada_Arana_Meditation_Center
#විපස්සනා
#විදර්ශනා
#භාවනා
#සතිය
#සිහිය
#awareness
#mindfullness
#Nirvana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: