Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

Автор: Dosatha Astrology

Загружено: 2025-11-19

Просмотров: 2621

Описание:

ආයුබෝවන්..!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
071 - 39 30 932

#තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලග්න 9කට මහා ධන යෝග දෙසැම්බර් මාසය 2025 රවි මාරුව ලග්න පලාඵල Lagna Palapala Raavan Media Astrology

ලග්න 9කට මහා ධන යෝග දෙසැම්බර් මාසය 2025 රවි මාරුව ලග්න පලාඵල Lagna Palapala Raavan Media Astrology

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

මොකක්වත් නැති තැන හිතපු දේ සිද්ධ වෙනවා.. | Ven.U Dhammjiwa Maha Thero.

මොකක්වත් නැති තැන හිතපු දේ සිද්ධ වෙනවා.. | Ven.U Dhammjiwa Maha Thero.

අනපේක්ෂිත දේ සිදුකරන සිකුරු තව පැය කිහිපයකින්  බලවත් වෙනවා | Sikuru Maruwa | lagna palapala

අනපේක්ෂිත දේ සිදුකරන සිකුරු තව පැය කිහිපයකින් බලවත් වෙනවා | Sikuru Maruwa | lagna palapala

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

lagna palapala 2026 | ලග්න පලාඵල 2026 | මේ අවුරුද්දේ ඔබේ ලග්නටට කොහොමද බලන්න එකතු වෙන්න

lagna palapala 2026 | ලග්න පලාඵල 2026 | මේ අවුරුද්දේ ඔබේ ලග්නටට කොහොමද බලන්න එකතු වෙන්න

කන්‍යා ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා |  ප්‍රබල ගුරු මාරුව දෙසැම්බර් | Guru maruwa | Kanya Lagnaya

කන්‍යා ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | ප්‍රබල ගුරු මාරුව දෙසැම්බර් | Guru maruwa | Kanya Lagnaya

ඔබේ කේන්දර සටහනේ මේ දේවල් නිසා ඉදිරිය ගැන අනාවැකියක්! මේ අයට මුදල් ගලනවා! ගොඩේ ගොඩ යන අය මෙන්න!

ඔබේ කේන්දර සටහනේ මේ දේවල් නිසා ඉදිරිය ගැන අනාවැකියක්! මේ අයට මුදල් ගලනවා! ගොඩේ ගොඩ යන අය මෙන්න!

ශනි ග්‍රහයාගේ වක්‍රයෙන් මිදීම කුම්භ, මීන, ලග්න හිමි ඔබට කවර බලපෑමක් කරයිද? 2025 | Shani #shani #dosh

ශනි ග්‍රහයාගේ වක්‍රයෙන් මිදීම කුම්භ, මීන, ලග්න හිමි ඔබට කවර බලපෑමක් කරයිද? 2025 | Shani #shani #dosh

2026 වසර ඔබේ හැරවුම් ලක්ෂයේ වසරයි|ලග්න 5කට තීරණාත්මකයි|2026 වසර ඔබට කොහොමද?කැලුම් ගුණතිලක මහතා

2026 වසර ඔබේ හැරවුම් ලක්ෂයේ වසරයි|ලග්න 5කට තීරණාත්මකයි|2026 වසර ඔබට කොහොමද?කැලුම් ගුණතිලක මහතා

2025 දෙසැම්බර් 05 ගුරු මාරුව ලග්න 12 ටම බලපාන හැටි | තීරණාත්මක ගුරු මාරුව ඔබේ ජීවිතය වෙනස් වෙයිද?

2025 දෙසැම්බර් 05 ගුරු මාරුව ලග්න 12 ටම බලපාන හැටි | තීරණාත්මක ගුරු මාරුව ඔබේ ජීවිතය වෙනස් වෙයිද?

2026 ලග්න පලාපල | තේජෝ_Janaka | පඨවි_Kavin | වායෝ_Prasad |ආපෝ_Vishan |#2026predictions#lagnapalapala

2026 ලග්න පලාපල | තේජෝ_Janaka | පඨවි_Kavin | වායෝ_Prasad |ආපෝ_Vishan |#2026predictions#lagnapalapala

මේ වෙලාවේ තණියෙන් විසදුම් හොයන්න බැහැ හැමෝගේම සහය මට අවශ්‍යයි - ජනපති හදිසියේ කැදවු මීටිම

මේ වෙලාවේ තණියෙන් විසදුම් හොයන්න බැහැ හැමෝගේම සහය මට අවශ්‍යයි - ජනපති හදිසියේ කැදවු මීටිම

ජෙප්පන් හූ හඩ මැද පසුබසී

ජෙප්පන් හූ හඩ මැද පසුබසී

2026යේ රටට සිදුවන කිසිවෙකු විශ්වාස නොකරන විශ්මිත ඉරණම ගැන සිදුකල ප්‍රබල අනාවරණය ජෝතිර්වේදීන් ගෙන්

2026යේ රටට සිදුවන කිසිවෙකු විශ්වාස නොකරන විශ්මිත ඉරණම ගැන සිදුකල ප්‍රබල අනාවරණය ජෝතිර්වේදීන් ගෙන්

ගුරු මාරුව මිථුන ලග්න හිමි ඔබට බලපාන ආකාරය | ඔබ සුවිශේෂී කෙනෙක් |  Guru Maruwa Mithuna

ගුරු මාරුව මිථුන ලග්න හිමි ඔබට බලපාන ආකාරය | ඔබ සුවිශේෂී කෙනෙක් | Guru Maruwa Mithuna

මේ දේ දැන්ම සකස් කරගන්න ! රුපියලක වියදමක් නෑ , කෝටිගානක් ලැබෙනවා 😱🤑 Money Manifestation | Hela bima

මේ දේ දැන්ම සකස් කරගන්න ! රුපියලක වියදමක් නෑ , කෝටිගානක් ලැබෙනවා 😱🤑 Money Manifestation | Hela bima

රවි නීචත්වයෙන් මිදුනා | මාස 5 ක බ්‍රහස්පති වක්‍රයකුත් | දෙසැ. 16 දක්වා රවි වෘශ්චිකයේ | ලග්න පලාපල

රවි නීචත්වයෙන් මිදුනා | මාස 5 ක බ්‍රහස්පති වක්‍රයකුත් | දෙසැ. 16 දක්වා රවි වෘශ්චිකයේ | ලග්න පලාපල

2026 කටක ලග්නය ඔබට කොහොමද අහමු 100% ක් තිතටම

2026 කටක ලග්නය ඔබට කොහොමද අහමු 100% ක් තිතටම

අදින් පස්සේ නොවැම්බර් 30ට කලින් මේ ලග්න හිමි 4 දෙනාට - 888න් කෝටී 50ක සුපිරි ලොතරැයි දිනුමක් ඇදෙනවා

අදින් පස්සේ නොවැම්බර් 30ට කලින් මේ ලග්න හිමි 4 දෙනාට - 888න් කෝටී 50ක සුපිරි ලොතරැයි දිනුමක් ඇදෙනවා

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]