Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Purane Obata Pidu Ale Karaoke (Without Voice) පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2025-10-29

Просмотров: 1230

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Rohan De Silva
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Rookantha Gunathilaka
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Rookantha Gunathilaka

🌟★彡 ℝ𝕠𝕙𝕒𝕟 𝔻𝕖 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Asha Mal Pidi Nil Dase Karaoke / ආශා මල් පීදී නිල් දෑසේ කැරෝකේ
▶️    • Asha Mal Pidi Nil Dase Karaoke (Without Vo...  
⭕ Nadunana Lesin Hidinnata Karaoke / නාඳුනනා ලෙසින් හිඳින්නට කැරෝකේ
▶️    • Nadunana Lesin Hidinnata Karaoke (Without ...  
⭕ Madahasa Pawasana Karaoke / මදහස පවසන කැරෝකේ
▶️    • Madahasa Pawasana Karaoke (Without Voice) ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ
සිත සෙමින් හැඬුවා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ
සිත සෙමින් හැඬුවා

ඔහු පතා සිත සිතා ඔබ
පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම
නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ
සිත සෙමින් හැඬුවා

අද මෙමා ඇය තුරුල්ලේ
සැනසෙමී මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී
සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී සිත හඬයි රහසේ

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ
සිත සෙමින් හැඬුවා

පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ
සිත සෙමින් හැඬුවා
Purane Obata Pidu Ale Karaoke (Without Voice) පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ
#honeybirdskaraoke

Purane Obata Pidu Ale Karaoke (Without Voice) පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Почему миллиардеры могут покинуть Великобританию | Обзор с Палки Шармой

Почему миллиардеры могут покинуть Великобританию | Обзор с Палки Шармой

Nelannata gihin Karoke / නෙලන්නට ගිහින් / Rookantha Gunathilaka #karoke #withlyrics #sinhalasongs

Nelannata gihin Karoke / නෙලන්නට ගිහින් / Rookantha Gunathilaka #karoke #withlyrics #sinhalasongs

Madahasa Pawasana Karaoke (Without Voice) මදහස පවසන කැරෝකේ

Madahasa Pawasana Karaoke (Without Voice) මදහස පවසන කැරෝකේ

Джем – Purane Obata Pidu Ale Karaoke (Without Voice) පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ

Джем – Purane Obata Pidu Ale Karaoke (Without Voice) පුරාණේ ඔබට පිදු ආලේ කැරෝකේ

Purane Obata Pidu | පුරාණේ | Rohan De Silva | Remake

Purane Obata Pidu | පුරාණේ | Rohan De Silva | Remake

සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් | Sindi Bindi Adare Karaoke | Without Voice

සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් | Sindi Bindi Adare Karaoke | Without Voice

Oba Nathi Me Ra Pura - Athula Adikari Karoke Without Voice

Oba Nathi Me Ra Pura - Athula Adikari Karoke Without Voice

ran seenu nada de | karaoke|without voice and lyrics|රන් සීනු නාද දෙ|#sinhalasongs #sinhala_karaoke

ran seenu nada de | karaoke|without voice and lyrics|රන් සීනු නාද දෙ|#sinhalasongs #sinhala_karaoke

Kandulu Bindak - Rookantha Goonathilake | Karaoke

Kandulu Bindak - Rookantha Goonathilake | Karaoke

Oba laga nathi me sasare Karaoke (Without Voice) ඔබ ළඟ නැති මේ සසරේ කැරෝකේ

Oba laga nathi me sasare Karaoke (Without Voice) ඔබ ළඟ නැති මේ සසරේ කැරෝකේ

Wala Theerayen Eha Karaoke (without voice) - වලා තීරයෙන් එහා

Wala Theerayen Eha Karaoke (without voice) - වලා තීරයෙන් එහා

Nihada Kalpana Lowaka Thaniwela Karaoke With Lyrics | Without Voice Track | Edward Jayakody

Nihada Kalpana Lowaka Thaniwela Karaoke With Lyrics | Without Voice Track | Edward Jayakody

Nadunana Lesin Hidinnata Karaoke (Without Voice) නාඳුනනා ලෙසින් හිඳින්නට කැරෝකේ

Nadunana Lesin Hidinnata Karaoke (Without Voice) නාඳුනනා ලෙසින් හිඳින්නට කැරෝකේ

Pehla Nasha Pehla Khumar Karaoke (Without Voice) පෙහෙලා නශා පෙහෙලා ඛුමාර් කැරෝකේ

Pehla Nasha Pehla Khumar Karaoke (Without Voice) පෙහෙලා නශා පෙහෙලා ඛුමාර් කැරෝකේ

Mage Jeewithe Pura Karaoke Without Voice By Senanayaka Weraliyadda Songs Karaoke

Mage Jeewithe Pura Karaoke Without Voice By Senanayaka Weraliyadda Songs Karaoke

Sumudu walawaka karaoke/Chandana liyanarachchi karaoke/Sinhala karaoke

Sumudu walawaka karaoke/Chandana liyanarachchi karaoke/Sinhala karaoke

Suranganavi Mage - Ruwan Hettiarachchi Karoke Without Voice

Suranganavi Mage - Ruwan Hettiarachchi Karoke Without Voice

Golu Hadawatha Wiwara Karanna Karaoke (Without Voice) ගොළු හදවත විවර කරන්න කැරෝකේ

Golu Hadawatha Wiwara Karanna Karaoke (Without Voice) ගොළු හදවත විවර කරන්න කැරෝකේ

Oya As Dekata Karaoke Video ( ඔය ඇස් දෙකට කැරෝකේ ) | Kingsley Peiris | Karaoke Bar Video

Oya As Dekata Karaoke Video ( ඔය ඇස් දෙකට කැරෝකේ ) | Kingsley Peiris | Karaoke Bar Video

Lowama nidana raththriye karaoke track without voice|Namal udugama|vo creation

Lowama nidana raththriye karaoke track without voice|Namal udugama|vo creation

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]