Man Kavikari | මං කවිකාරි | Mahesh Jay | Spin Circuitz | Original Video | Kawikari
Автор: Mahesh Jay
Загружено: 2020-01-25
Просмотров: 65574
මං කවිකාරි.. කවිකාරි ....
ගජමන් නෝනාගෙන් පස්සේ
පදවැල් ගොතාපු
කවිමල් නෙලාපු
කවිකාරි නේ මං //
සුන්දර කවි බැඳී කිවිඳිය දෝ ඔබ
ඒ කවි බැඳී පන්හිඳ වන්නට
ඔබ ලියු කවියේ පදවැල වෙන්නට
මට හැකිවේදෝ //
මං කවිකාරි... කවිකාරි... //
සුකුමලියේ මා පෙම්බරියේ
ඔබමයි මාගේ සිත ගත්තේ
පදවැල් ගොතාපු ඔබේ සියුමැලි අත
මට හිමිවේදෝ //
මං කවිකාරි... කවිකාරි... //
Vocal - Mahesh Jay Ft.Susinika
Lyrics - Hirantha Mahathanthila | Dilshi Susinika
Music - Mahesh Jay
Music Video - Galle Zone
2006
Chords - https://chordify.net/chords/kavi-kari...
#kavikari #maheshjay #mahesh_jay #mahesh #jay #man_kavikari #gajaman_nona #passe #gajaman #nonagen_passe #spincircuitz #spin_circuitz #spin_circuits #spincircuits #shalithamahesh #susinika #මං_කවිකාරි #කවිකාරි #music.lk #galle_zone #gallezone #kavikariye
::: Mahesh Jay Official Youtube Channel ::: ..
🔴 Subscribe and click bell 🔔 icon for more videos. ♥️
https://www.youtube.com/c/maheshjay?s...
🔴 Official Facebook Page : - www.fb.me/maheshjmusic
🔴Official Instagram :- / maheshjmusic
🔴Official Twitter :- / maheshjmusic
🔴Official Web Site :- www.maheshjay.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: