🔴Live: 2016 සා.පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය II-A | GCE O/L 2016 Maths Past Paper II A | Maths O/L Papers
Автор: Mathematics. lk
Загружено: 2021-09-28
Просмотров: 49711
🔴Live Classes :
2021 හා 2022 අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය ගණිතය විශය Live Class එක.
2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණීතය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස (A) / රචනා ප්‍රශ්න (A) කොටස ඇතුළු සියළු සිද්ධාන්ත මෙහිදී සාකච්ජා කෙරේ. (2016 ගණිතය II (A) කොටස)
🔶දේශක: ලහිරු කදුරුගමුව (Lahiru Kadurugamuwa)
🔶Host: Mathematics Lanka Education (www.mathematics.lk)
මෙම වීඩියෝව මගින් Mathematics Lanka Education ආයතනය මගින් පවත්වාගෙන යන ගණිතය ප්‍රශ්න පත්‍ර පංතියේදී ලහිරු කදුරුගමුව මහතා විසින් ඉගැන්වූ කරුණු අන්තර්ගත වේ. අප ආයතනය මගින් මේ වන විට 2021 / 2022 O/L ගණිතය ( සිංහල මාධ්‍යය හා English Medium ) පංති, විද්‍යාව පංති හා O/L ඉංග්‍රීසි පංති පවත්වාගෙන යනු ලබනවා.
2016 සා.පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය II-B
GCE O/L 2016 Maths Past Paper II B
Maths O/L Paper discussion with lahiru kadurugamuwa
2016 O Level Mathematics Paper Part ii (A) all questions with answers. learn GCE Ordinary Level mathematics with simple methods.
2021/2022 O/L mathematics.lk Telegram Channel: https://t.me/mathematicslk
Website Link: https://www.mathematics.lk/
@MathematicsSriLanka
#2016OLMaths #MathsPaper #PastPaper #MathsPastPaper #OLevelPaper
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: