විනාඩි 5 Voice Artist කෙනෙක් වෙමු Episode 01 |හරියටම Voice එකෙන් වැඩ්ඩෙක් වෙමු 🇱🇰 | සරල සිංහලෙන්
Автор: ABHI | අභී | अभि
Загружено: 2025-10-05
Просмотров: 4442
ඉතින් ලස්සන ලමයෝ ඔයාගේ ලස්සන කටහඬ පාවිච්චි කරලා ඔයාගේ ජීවිතේම ලස්සන කරගන්න මෙන්න අවස්තාවක් !❤ EPISODE 01
මුල සිට සරල තේරෙන සිංහලෙන් ඔයා වෙනුවෙන් අභී වීඩියෝ අරන් එනවා එක දිගටම ඉතින් අභිත් එක්ක එකතුවෙලා ඔයාගේ දක්ශතාවය තවත් වර්ධනය කරගන්න ගමන් ඔයාගේ අනාගතේ වෙනුවෙන් අලුත් ගමනක් යමු!
here’s your chance to use your beautiful voice to make your life even more amazing! ❤
From the very beginning, Abhi will guide you with simple and easy-to-understand lessons in Sinhala. Step by step, let’s grow your talent together with Abhi and start a brand-new journey toward your bright future! 🌟
🛑සම්පූර්ණෙන්ම නරඹපු ඔයාවෙනුවෙන් 🛑
මේ විඩියෝ එක නරඹපු ඔයා මේ විඩියෝවේ තියෙන වචන ටික ඔයාගේ හඬින් වොයිස් කරලා පහල තියන ෆේස්බුක් පිටුවේ පෝස්ටුවට කමෙන්ට් එකක් විදිහට Uplode කරන්න !
🛑 For those who watched the full video 🛑
Record your own voice using the same words from this video, and upload it as a comment under the post on the Facebook page below!
බෝධියේ ගැට ගැහුවෙත් මැණික ප්‍රාර්ථනා දාහක් හිරකරලයි පඩුර
වැද වැටිලා පන්සල් පල්ලිවල ඉල්ලුවේ මතු මත්තෙත් උබව
අයිති නෑ දැන් පඩුරක්වත් ආදරෙන් වෙන් කරපු උබේ නමට
විසි කරාට කමක් නෑ මැණික ඔතනින් යන කලු ගගට
අත් අල්ලන් යනකොට ආ ගිය තැන් වල ඉස්සර අපි එකට
හොරෙන් පොඩ්ඩක් බලනව ද තාමත් මං ඇති එතන
Facebook Page - https://www.facebook.com/profile.php?...
FM abhi official fb page - https://www.facebook.com/profile.php?...
#fmabhi #talkwithabhi #voiceacting #voiceartist
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: