Chethana Ranasinghe - Waiwarna Naari feat. Pasan Liyanage (Official Music Video)
Автор: Redfox Records
Загружено: 2021-10-01
Просмотров: 87655
Stream / Download: https://lnk.to/WaiwarnaNaari
Chethana Ranasinghe - Waiwarna Naari වෛවර්ණ නාරී feat. Pasan Liyanage (Official Music Video)
Artiste - Chethana Ranasinghe
Music - Pasan Liyanage
Lyrics - Shehan Galahitiyawa
Mixing & Mastering - Mixed @ Redfox Studios
Mastered by Misjah (Netherlands)
Recorder by Lucky and Rihan @ Redfox
Starring Chethana Ranasinghe and Pathum Janith
Music video director - Sandesh Bandara
Cinematography - Irushka Bogoda
Edit and Color - Maduwantha Jayakody at AIKON recording studio
Production manager - Tharaka Sandaruwan
Hair and Makeup - Iresh Eranga
Assistant Director - Dananjaya Sandaruwan Fernando
Chethana Ranasinghe - Waiwarna Naari වෛවර්ණ නාරී feat. Pasan Liyanage (Official Music Video)
Musicians
Flute: Nuwan Balasooriya
Guitars: Mahi Pasquel
Mandolin: Sarath Fernando
Esraj: Sujeewa Ranasingha
Choreography - Asanga De Silva
Trithal Dance Studio
Dancers
Nilochana
Ashani
Krishani
Dinithi
Rashmi
Ruvee
Chaturi
Narmada
Additional Actor - Rashintha Aloka
Costume Designer - Venuka Yasas Sri Wickramaarachchi
Special Thanks
Mr. Rohan De Silva
Kasun Pasquel
Thilak Ranasinghe
Dilani Ranasinghe
Anuji Ranasinghe
Malin Devinda
Chethana Ranasinghe - Waiwarna Naari වෛවර්ණ නාරී feat. Pasan Liyanage (Official Music Video)
#වෛවර්ණනාරී #pasanliyanage #chethanaranasinghe
සඳවන්ත හැඟුමක්මයි මා හද ගැස්ම මැව්වේ
පෙම්වන්ත දෙනුවන් හින්දයි මට හුස්ම වැටුණේ
මනසාර ඉඟිකමක්මයි සඳ වැස්සේ සැලුණේ
ඉඟි බැල්ම සිහිනෙන් මැවිලයි මට ඇල්ම දැනුණේ
වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කලා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න සෘංගාරෙන් මත්වී මා හා සරා
දේදුන්න සත් පැහැ ගැණුනේ මා රුව නිසාලූ
ගගනේ තරු ඔච්චම් කෙරුවේ මා ඉඟි බලාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ
සඳරෑට සිත්තම් මැව්නේ මා හස නිසාලූ
පවන පිනි සිහිලැල් කෙරුණේ මා පෙම අසාලූ
විඳගන්න මේ ආදරේ පෙරුමන් පුරාලූ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: