අඹ අච්චාරු - Mango Pickles ep127
Автор: Ape Gedara Kitchen
Загружено: 2021-05-25
Просмотров: 20127
#apegedarakitchen #mangopickles
For more videos subscribe "Ape Gedara Kitchen" at below link / @apegedarakitchen3924
අඹ අච්චාරු
අද නම් අඹ අච්චාරුවක් කන්නම හිතුනා. එත් ඉතින් අඹ අච්චාරුවට ගැලපෙන අඹ ගෙඩියක් හොයාගන්න එකම ටිකක් අමාරු වැඩක්. එහෙම කියල වැඩේ අතාරින්නත් බෑ ආපු පෙරේතකමේ හැටියට ..
කොහොම හරි ඉතිං අන්තිමට අඹ ටිකක් නම් හොයාගත්තා (හොයාගත්ත කිව්වට සුපර්මාර්කට් එකක තිබිල අරගත්තා.
වෙලාව කියන්නේ එකත් බාගෙට ඉදිලා, හැබැයි අඹ වර්ගයේ නම නම් මතක නෑ .
ගෙදර ගෙනත් සෝදලා කපලා කරලා එව්වා මෙව්වා ටිකක් දල ගත්තහම සුපිරියට තිබුන.
ඔයාලට නම් අච්චාරුවට කියාපු ගානට පැහිච්ච අඹ ඇතිනේ !!
මන් කියපු එව්වා මෙව්වා ටික දාල පොඩ්ඩක් තලලා ගන්නකෝ , තවත් සුපිරියටම තියෙයි .
මේන් මං අඹ අච්චාරුවට දාපු එව්වා මෙව්වා ටික :
අඹ ගෙඩි 3
ලුණු කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 1
සීනි තේ හැඳි 2
විනාකිරි තේ හැඳි 1
Mango 3
Salt Powder 1 TSP
Pepper Powder 1/2 TSP
Red Chilli Powder 1 TSP
Dried Red Chilli Pieces 1 TSP
Sugar 2 TSP
Vinegar 1 TSP
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: