මිනිය |
Автор: 12 Night Ghost
Загружено: 2024-12-30
Просмотров: 22292
“මම සිල්දරං. එහෙම නැත්තං සිල්දරං වලව්වේ පොඩි එකා. කොටිම්ම අපේ හත්මුතු පරම්පරාවම මහනුවර පළාතේ නමගිය වලව් කාරයෝ. මම, මයේ අපුච්චා, අත්තා, මුත්තා ඔය හැම ජාතියෙම උන්දලාවායේ. වලව්කාරයෝ උනාට මොකෝ, ඉතාම හොද බිස්නස් කාරයෝ. ඒක ඔයැයිලා හිතනවා වගේ සාමාන්‍ය බිස්නස් එකක් නෙමෙයි. හරියටම කියනවනං ඒක මල්ශාලා බිස්නස් එකක්. මුලු මහනුවර පලාතෙම පරම්පරාගත, ඉතාම උසස්ම තත්ත්වයේ මල්ශාලා සේවාව අපේ මල්ශාලාවෙන්. මහනුවර ජාතික ඉස්පිරිතාලෙ හිට, මහනුවර සුපිරිම පන්තියේ පෞද්ගලික රෝහල වෙනකන් මැරිච්චි එව්වො සීයට අනූවක්ම පාස් වෙන්නේ, අපේ සිල්දරං මල්ශාලාවට....."
උපුටාගැනීම තහනම්: එච්. ජී. විදුර
@12NightGhost Stories
මිනිය | @12NightGhost | Holman katha | Holman katha sinhala | Ghost story 161
👉LIKE👈
👉COMMENT👈
👉SUBSCRIBE &👈
👉SHARE 👈
🔴ඔයාලගේ අත්දැකීම් සහ හොල්මන් කතා තියනවනම් සිංහල බසින් මනාව ලියන ලද පැහදිලි ඡායාරූප පිටු හෝ ටයිප් කරන ලද කතා මෙම දුරකතන අංකයට WhatsApp කරන්න: 075 115 0114
#mahasona
#මහසෝනා
#Holman_katha
#12_night_ghost
#Sinhala_Ghost_stories
#horror_stories_sinhala
#Horror_story_161
#හොල්මන්_කතා_සිංහල
#holman
#ghost
සත්‍ය හොලමන් කතා | හොල්මන් කතා සිංහල | සිංහල හොල්මන් කතා | sinhala holman katha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: