අඩු වියදමෙන් හදපු පොත් රාක්කය 🥰❤ පියවරෙන් පියවර 🥰❤️ wooden book shelves ❤🥰
Автор: A Day From The Diary
Загружено: 2026-01-13
Просмотров: 101
අඩු වියදමෙන් ගෙදරදීම පැයෙන් හදපු මගේ පොත් රාක්කය 🥰❤
සමහර දේවල් අපිට ලොකු මුදලක් වියදම් කරලා 💰🫣 වෙළදපොලෙන් මිලදී ගන්නවාට වඩා 🫢🤗 ගොඩාක් අඩු මුදලකට 🤗🤗 අපේ වටිනා කාලයෙන් පොඩ්ඩක් වැය කරලා 😘😘 අපේ ගෙදරම තියෙන අපි එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය උපයෝගි කරගෙන 🔨✂️ ගොඩක් ලස්සනට වගේම අපේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට 🤩🤩 අඩු කාලයකින් 🤩🤩 අපිට ගෙදරදීම හදා ගන්න පුලුවන් 😘😘 පුංචි නිර්මාණශීලිත්වයක් 🥰 ඊට වඩා ටිකක් විතර වැඩි ආසවක් 🥰 විතරයි ඇත්තටම අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ ❤❤ ( how to make a wooden book shelves ❤️🥰 step by step ❤️🥰 )
මේ විදිහට ලස්සනට වගේම 🥰❤ අඩු වියදමකින් ❤🥰 අඩු කාලයකින් ❤🥰ඉතාමත් පහසුවෙන් 🥰❤ මම හදා ගත්ත මගේ පොත් රාක්කය ❤ පියවරෙන් පියවර❤මම දාලා තියෙනවා 🤩 බලන්නකෝ 😘 ඔයාටත් මේ විදියට ලස්සනට පොත් රාක්කයක් ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් 😘🤩❤ ( how to make a wooden book shelves ❤❤ step by step ❤❤ )
#woodenfurniture
#handcraft
#adayinmylife
#dayvlog
#adayfromthediary
@ADayFromTheDiary ❤❤🥰🥰
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: