Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා Jayo Munindassa Gathawa

Автор: සිව් සියසක්වල-Siusiyasakwala

Загружено: 2024-07-18

Просмотров: 550803

Описание:

විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා 🙏 @siyu siyasakwala Jayo Munindassa Gathawa buddhist meditation

මෙය විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නයයි.මෙය ඇසූවන්ගේ ජීවිත සහමුලින්ම වෙනස් වන්නට පටන් ගනීවී.
බුදු රජාණන් වහන්සේ මාර පරාජය කොට ජයශ්‍රී මහා බෝධි මූලයේදී උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක ඉන් පැහැදී දිව්‍ය සමූහයා සාධුකාර දුන් සේක.ඒ සත්‍යානුභාව බලමහිමයෙන් මට ජයක්ම වේවා

ආයුබෝවන් සිව් සියසක්වල නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
අපිට අපේ ජීවිත වලට ඇති එකම සැනසීම බුදු රජාණන් වහන්සේ සරණ යාම බව මම පිලිගන්නා පරම සත්යයි.
ඒතුල ඇති සතුට සැනසීම මෙතැකැයි කියා කිව නොහැකිය.
මේක හරිම ලස්සන චාරිකාවක්.අපි ඒකට කියන්නේ ජීවිතය කියලා.පොඩි කාලයකට අපි මේ ලෝකයට ඇවිත් කාලා බීලා විනෝද වෙලා මේ චාරිකාව අවසන් කරනවා.ඉතින් සතුටින් මේ ගමන අපිට අවහර කරන්න පුලුවන්නම් ඒ දේ කෙතරම් ලස්සනද කියා ඔබම සිතන්න .
ඉතින් ඒ සතුට වෙනුවෙන් ඔබේ ආධ්යාත්මික සුවතාවය වෙනුවෙන්ම තමයි මේ සිව් සිය සක්වල ආරම්භ වෙන්නේ.
ඉතින් මාගේ ආදරණීයනි ආදරණිය විශ්වයට දුන්න ආදරයම අපේ දෙවෙනි පවුලටත් ලබාදෙන්න කියලා මම ඉතාමත් භක්තියෙන් ඉල්ලමි.
ස්තූතියි ඔබට
ඔබට විශ්වයේ ආශිර්වාදය හිමිවේවා.

Dear youtube Team ,
This Youtube Channel compatible with Buddha Dharma.Here we bring Buddha Gatha Buddha Pirith and things related to Buddha Dharma.Therefore these videos contain Natural Things .They are the video that we take by ourselves using our cameras.we do not get it from any external person.we do not download it from any websites.all copyrights are mine.My own script and My own voice have incorporated this into the stanzas.This channel is a very pious channel set up for the benefit of peoples.it is my only wish to elevate the youtube channel and calm people's minds.

විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා Jayo Munindassa Gathawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සබ්බ පාපස්ස අකරණං ගාථාව 7 වරක් | sabba papassa akaranan gathawa | සියලුම බුදුවරුන්ගේ බුද්ධ දේශනාව

සබ්බ පාපස්ස අකරණං ගාථාව 7 වරක් | sabba papassa akaranan gathawa | සියලුම බුදුවරුන්ගේ බුද්ධ දේශනාව

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

සබ්බ පාපස්ස අකරණං ගාථාව පුදුම ප්‍රතිඵල ලැබෙන විශ්වයේ බලගතු ගාථාව |sabba papassa akaranan gathawa

සබ්බ පාපස්ස අකරණං ගාථාව පුදුම ප්‍රතිඵල ලැබෙන විශ්වයේ බලගතු ගාථාව |sabba papassa akaranan gathawa

දියුණුව ආරක්ෂාව සලසන ඇසූ සැනින් ඔබේ ගැටලු දුරුවී යන විශ්වයේ අතිප්‍රබල වන්දනාව 🙏

දියුණුව ආරක්ෂාව සලසන ඇසූ සැනින් ඔබේ ගැටලු දුරුවී යන විශ්වයේ අතිප්‍රබල වන්දනාව 🙏

තුන් සුත්‍රය සහ ජය පිරිත  රත්නාවලි ගාථා

තුන් සුත්‍රය සහ ජය පිරිත රත්නාවලි ගාථා

මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa

මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

අට මහා සම්පත් උදාකෙරෙණ මහාබලගතු සබ්බපාපස්ස දැහැණ

අට මහා සම්පත් උදාකෙරෙණ මහාබලගතු සබ්බපාපස්ස දැහැණ

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

නොසිතූ ධනයක් ඔබවෙත කැන්දන අතිප්‍රබල විශ්වයේ බුද්ධ මන්ත්‍රය .දිනපතා ශ්‍රවණය කරන්න  🙏

නොසිතූ ධනයක් ඔබවෙත කැන්දන අතිප්‍රබල විශ්වයේ බුද්ධ මන්ත්‍රය .දිනපතා ශ්‍රවණය කරන්න 🙏

විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම || @maharahathunwadimagaosse5711

විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම || @maharahathunwadimagaosse5711

තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න

ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න

මට ලවුස් පීකර් එපා කත්නෝරුවේ හාමුදුරුවන් විපතට පත්වු ජනතාව දුන් විශාල මුදල මෙන්න/ kathnoruwa  himi

මට ලවුස් පීකර් එපා කත්නෝරුවේ හාමුදුරුවන් විපතට පත්වු ජනතාව දුන් විශාල මුදල මෙන්න/ kathnoruwa himi

සිතූ පැතූ සම්පත් ලැබදෙන ආරක්ෂාව සෙත ශාන්තිය සලසන විශ්වයේ බුද්ධ පිරිත 🙏

සිතූ පැතූ සම්පත් ලැබදෙන ආරක්ෂාව සෙත ශාන්තිය සලසන විශ්වයේ බුද්ධ පිරිත 🙏

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

ජයෝ මුණින්දස්ස සුබෝධිමූලේ ගාථාව | ජයො මුනින්දස්ස සුබෝධිමූලේ jayomunindassa #pirith #sethpirith

ජයෝ මුණින්දස්ස සුබෝධිමූලේ ගාථාව | ජයො මුනින්දස්ස සුබෝධිමූලේ jayomunindassa #pirith #sethpirith

Ithipiso Gathawa 7 times | ඉතිපිසෝ ගාථාව 7 වරක් | Sadaham Thilina

Ithipiso Gathawa 7 times | ඉතිපිසෝ ගාථාව 7 වරක් | Sadaham Thilina

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

විශ්වමාතා සෙත්කවි | මේ සෙත්කවි අසා ඔබේ  ප්‍රාර්ථනාවන් විශ්ව මාතාවට කියන්න | Vishwa matha swthkavi

විශ්වමාතා සෙත්කවි | මේ සෙත්කවි අසා ඔබේ ප්‍රාර්ථනාවන් විශ්ව මාතාවට කියන්න | Vishwa matha swthkavi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]