මට මෑණි වගේ...Covered by Methum
Автор: D & M Kids Talents
Загружено: 2025-09-29
Просмотров: 190
#matamaniwage #methum #sinhalasongs #lamagee
"මට මෑණි වගේ "
මට මෑණි වගේ
මට පියා වගේ
මට ආදර මගේ ලංකා
ආගමද මගේ
ජාතියද මගේ
මට ඉහලයි සිරි ලංකා
අපි දරු දැරියෝ
අපි සොහොයුරියෝ
අපි සොහොයුරෝ
එක මවු සෙවණේ ලංකා.......
අපි වැඩිහිටියෝ
හැම එකමුතු වී
මැවු මවු රට සිරි ලංකා
මට මෑණි වගේ....................
අපි දරු දැරියෝ........
මුලු ඉතිහාසේ
ලොව දිනුවා සේ
ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ
දින දින බැබළී
මතු රජ වන සිරි ලංකා.......
ගී පද : ආචාර්ය අජන්ත රණසිංහ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: