Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මාලිගාතැන්න රජමහා විහාරය ගම්පහ Secrets of Gampaha Maligathenna

Автор: RA Nature & Craft

Загружено: 2024-10-07

Просмотров: 1396

Описание:

මාලිගාතැන්න රජ මහා විහාරය ගම්පහ Explore the hidden secrets of Gampaha Maligathenna Raja Maha Viharaya, a sacred temple in Gampaha. Learn about the history and significance of this ancient site.
Explore the secrets of Gampaha Maligathenna Raja Maha Viharaya, a hidden gem in Sri Lanka. Discover the history and beauty of this sacred temple.

Maligathenna Raja Maha Viharaya is a historical Buddhist temple located in the Gampaha District of Sri Lanka. Known for its serene atmosphere and rich cultural heritage, this ancient temple offers a peaceful retreat for devotees and visitors alike. Located atop a hill, the temple provides breathtaking views of the surrounding landscape, making it a perfect spot for meditation and reflection. And good place for photography.

In this video, we explore the beautiful architecture, sacred relics, and significant history of Maligathenna Raja Maha Viharaya. Join us as we take a tour of this hidden gem, a testament to Sri Lanka's deep-rooted Buddhist traditions and heritage. Whether you’re a history enthusiast, a spiritual seeker, or a traveler looking for unique destinations, this video will offer you a glimpse into one of Sri Lanka's treasured temples.

Highlights of this video include:
Scenic views from the temple hilltop
Detailed look at ancient Buddhist structures
The spiritual significance of the temple

අද කථා කරන්නේ පුරාවිද්‍යා රක්ෂිතයක් ගැන මාලිගාතැන්න පුරාණ ගල්ලෙන් විහාරය
මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවෙන බව කියැවෙනවා. පිළිකුත්තුව විහාරස්ථානයේ ඇති සෙල්ලිපියට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථානයක් කියල සඳහන් වෙනවා.
ඒ වගේම අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කිරීමෙන් පස්සේ වළගම්බා රජතුමා සැඟවුණු තැනක් කියලත් සඳහන් වෙනවා .
ඒ වගේම දළදා වහන්සේ සඟවා තබන්න මාලිගාතැන්න ගල්ලෙන් විහාරය වැදගත් වුණා. දළදාව සඟවා තිබූ මාළිගාව නිසා මලිගාතැන්න උනා කියලත් කියනවා.
පැරණි ගල් පඩි පෙළකින් තමයි විහාරයට ළඟා වෙන්න තියෙන්නෙ.
විහාරස්ථානය ඉහළ මළුව හා පහළ මළුව යන කොටස් දෙකකින් යුක්තයි.
විහාරස්ථානය සමතලා බිමක පිහිටලා නැති නිසා පහත මලුවෙ තියෙන බුද්ධ මන්දිරය, බණ මඩුව, බෝධිය, චෛත්‍ය පිහිටලා තියෙන්නෙත් විවිධ මට්ටම්වල ගල්කුළු අතර සැඟවිලා සුන්දර විදියට..
පහළ මළුවේ තියෙන චෛත්‍යයට ආකාස චෛත්‍යය කියලා කියනවා.
ඉහළ මළුවවෙත් බෝධියක් තියෙනවා.
විහාරස්ථානයේ කටාරම් සහිත ගල්ලෙන් තියෙනවා.
ලෙන් විහාරවල විශේෂී ලක්‍ෂණය තමයි එහි ඉහළ කටාරම් කොටලා තියෙන එක. ඒ කටාරම මගින් කරන්නේ පර්වතයේ බාහිර පෘෂ්ටය දිගේ ගලාගෙන එන ජලය විහාරය තුළට එන එක වැළක්වීම.
ස්වභාවික ගුහාවක් මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් බවට, වාස්තු විද්‍යාත්මක අවකාශයක් බවට, පරිවර්තනය කිරීම කටාරම් කෙටීමෙන් සිදුවෙනවා. මේක ගෘහ නිර්මාණ ශිල්පයේ ආරම්භක අවධියක් විදියට අපිට අඳුර ගන්නත් පුළුවන්.
මෙම විහාරයේ බණමඩුවයි බුදුගෙයයි සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මෙහි තියෙන විශාලතම ලෙන් විහාරය ඇතුළේ. මෙම ගල්ල‌ෙන එක කොටසක් බුදු ගේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.
අනිත් කොටස දෙසීයකට විතර ඉන්න පුළුවන් විශාල බණවඩුවක්. එහි වහලය විදියට සම්පූර්ණයෙන්ම යොදාගෙන තියෙන්නේ විශාල ගල්කුළ. පැති බිත්ති විතරක් බැඳල තියෙනව.
මෙහි සමහර තැන් වල කෙනෙකුට හිටගෙන ඉන්න බැරි තරමටම පහතයි.
ගල්ලෙනේ අනිත් පැත්තේ තියෙන බුද්ධ මන්දිරය පෝය කර්ම උදෙසා පාවිච්චි කරනවා.
බුදුගෙට පිටිපස්සෙන් තියෙනවා මිනිස් ඇට සැකිල්ලක් සහිත භාවනා කුටියක්. අනිත්‍ය භාවනාවේ යෙදෙන්න තමයි එතන සකස් කරල තියෙන්නෙ.
ඉහළමලුව ගම්පහ දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ පිහිටලා තියෙන්නේ. ලෙන් කිහිපයක් පසු කරගෙන යන දුෂ්කර මාර්ගයක තියෙන්නෙ.
තරමක් වෙහෙසකරයි පරිස්සයමන් යන්න ඕනේ.
කුඩා උමඟක් වගේ තැනක් පසු කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕනේ.
අතරමගදී දෙගල්දොරුව කියල තැනක් හම්බවෙනවා. ඒක මාලිගාතැන්න විහාරයේ තියෙන සුවිශේෂී තැනක්
මාලිගාතැන්න සොබා දහමට එකඟව ජීවත් වීමේ කලාව මූර්තිමත් කරනවා. මෙහි තියෙන හිස් අවකාශයසහිත නිශ්චල ගුහා, සුළඟ මඟින් ඇති කරන ස්වභාවික ශබ්දය, විශාල ශාක සතුන් භාවනාව සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන්න ඇති..
දෙගල්දොරුව පහු කරලා තවත් ඉහළට නගිනකොට අපිට ඉහළ මාලයේ චෛත්‍ය ලස්සනට පේනවා. ඉහළ මාලයට නැග්ගම චෛත්‍ය වගේම බෝධියක් සහ කුඩා පොකුණක් සහ තවත් පොකුණු කීපයක් තියෙන ගල්තලාවක් දකින්න පුළුවන්.
දෙගල්දොරුව විශාල ගල් කුළු දෙකක් අතරින් ඉහළට නඟින්න ඉතාමත් පටු පඩි පෙළක් අඩි තුනකටත් වඩා පළල අඩු තැනක්. ඉහළට නැග්මක් තියෙන්නෙ. ඒත් ගල්පඩි පෙළ ඉතාමත්ම දක්ෂ විදියට හදල තියෙනවා.
දෙගල්දොරුව පහු කරලා තවත් ඉහළට නගිනකොට අපිට ඉහළ මාලයේ චෛත්‍ය ලස්සනට පේනවා ඉහළ මාලයට නැග්ගම චෛත්‍ය වගේම බෝධියක් සහ කුඩා පොකුණක් සහ තවත් පොකුණු කීපයක් තියෙන ගල්තලාවක් දකින්න පුළුවන්.
මාලිගාතැන්න භෞතික සුන්දරත්වයෙන් එහා ගිය ස්වභාවික භාවනාමය අභයභූමියක්.
මාලිගාතැන්න හුදෙක් ඓතිහාසික පුදබිමක් පමණක් නොව ගැඹුරු අධ්‍යාත්මික මූලධර්මවල ජීවමාන ප්‍රතිමූර්තියක්.

00:00 Today topic - Maligathenna Raja Maha Viharaya.
00:10 Introduction.
01:25 Cave Temple.
04:12 Katarama (ledge).
04:44 Natural beauty on the way.
07:00 Degaldoruwa.
09:25 Upper Landscape.
13:35 Thoughtful messages.

Music
Somnia II - Reed Mathis

#Gampaha #panoramicviews #history #MaligathennaViharaya

#GampahaTemples

#SriLankaTemples

#HiddenGemsSriLanka

#BuddhistHeritage

#SacredSriLanka

#ExploreGampaha

#HistoricalSriLanka

#MaligathennaSecrets

#TravelSriLanka

#TempleTales

මාලිගාතැන්න රජමහා විහාරය ගම්පහ Secrets of Gampaha Maligathenna

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

Wehera Maluwa | පිළිකුත්තුව රජමහා විහාරය | Pilikuththuwa Rajamaha Viharaya

Wehera Maluwa | පිළිකුත්තුව රජමහා විහාරය | Pilikuththuwa Rajamaha Viharaya

Umandawa Buddhist Village Sri Lanka | Peaceful Buddhist Life & Nature #umandawa #srilanka #travel

Umandawa Buddhist Village Sri Lanka | Peaceful Buddhist Life & Nature #umandawa #srilanka #travel

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

පාරවල් අතුරුදන් කළ මන්දාරම් නුවර නායයෑම් - සිදු වූ දේ මෙන්න

පාරවල් අතුරුදන් කළ මන්දාරම් නුවර නායයෑම් - සිදු වූ දේ මෙන්න

ඉබ්බාගල රාජමහා විහාරය | සන්සුන් ආධ්‍යාත්මික සංචාරයක්. #Ibbagala Rajamaha Viharaya #Ibbagala #temple

ඉබ්බාගල රාජමහා විහාරය | සන්සුන් ආධ්‍යාත්මික සංචාරයක්. #Ibbagala Rajamaha Viharaya #Ibbagala #temple

ඒ කාලෙ තිබ්බ අද ලොකුඅත්තා අඳුරගත්ත තැන් ❤️🥲 || Old Teldeniya Town

ඒ කාලෙ තිබ්බ අද ලොකුඅත්තා අඳුරගත්ත තැන් ❤️🥲 || Old Teldeniya Town

Victoria reservoir වික්ටෝරියා ජලාශය Lassana Derana ලස්සන දෙරණ

Victoria reservoir වික්ටෝරියා ජලාශය Lassana Derana ලස්සන දෙරණ

Trincomalee history ගිරිහඩු සෑය ලොව පළමු දාගැබ සැගවුණු රහස්

Trincomalee history ගිරිහඩු සෑය ලොව පළමු දාගැබ සැගවුණු රහස්

වාරණ රජ මහා විහාරය ගම්පහ Warana cave temple  in Gampaha

වාරණ රජ මහා විහාරය ගම්පහ Warana cave temple in Gampaha

ලිමිණි ගැන ගැහැණු

ලිමිණි ගැන ගැහැණු

අදටත් හාස්කම් ඇති මාලිගාතැන්නේ ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව | Maligathanna Raja Maha Viharaya Gampaha

අදටත් හාස්කම් ඇති මාලිගාතැන්නේ ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව | Maligathanna Raja Maha Viharaya Gampaha

Wehera Maluwa | මාලිගාතැන්න රජමහා විහාරය | Maligathanna Rajamaha Viharaya

Wehera Maluwa | මාලිගාතැන්න රජමහා විහාරය | Maligathanna Rajamaha Viharaya

මල් ඔන්චිල්ලාව  - අම්බුළුවාව විහාරය 🧡   එළකිරි බිව්වා රොටිකාලා SL Food 😍 Ambuluwava

මල් ඔන්චිල්ලාව - අම්බුළුවාව විහාරය 🧡 එළකිරි බිව්වා රොටිකාලා SL Food 😍 Ambuluwava

අරණායක ජනතාවගේ කඳුළු කතාව | Aranayaka Landslide after 2 months

අරණායක ජනතාවගේ කඳුළු කතාව | Aranayaka Landslide after 2 months

Dewanagala | පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ දෙවනගල රජමහා විහාරයේ එයිතිහාසික හෙලිදරව්ව

Dewanagala | පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ දෙවනගල රජමහා විහාරයේ එයිතිහාසික හෙලිදරව්ව

කුරුඳු තෙල් නිස්සාරණය නිවැරදිව  Cinnamon oil making at home

කුරුඳු තෙල් නිස්සාරණය නිවැරදිව Cinnamon oil making at home

දේශපාලන වේදිකාවේ වැරදි තොරතුරු: Buddy සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විග්‍රහයක්

දේශපාලන වේදිකාවේ වැරදි තොරතුරු: Buddy සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විග්‍රහයක්

සිරිසඟබෝ රජු දාන පාරමිතාව පිරූ අත්තනගල්ල රජමහා විහාරය I Aththanagalla Raja Maha Viharaya

සිරිසඟබෝ රජු දාන පාරමිතාව පිරූ අත්තනගල්ල රජමහා විහාරය I Aththanagalla Raja Maha Viharaya

වල්අලි ගැවසෙන මහකැලේ මැද තියෙන ලංකාවේ හුදකලාම ගම්මානය|udagaladebokka|village|jungle life|gossip

වල්අලි ගැවසෙන මහකැලේ මැද තියෙන ලංකාවේ හුදකලාම ගම්මානය|udagaladebokka|village|jungle life|gossip

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com