Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

mama kuthuru bo ganga, original, H R jothipala ,Dhanapala udawaththa ethulu pirisa

Автор: 𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥

Загружено: 2022-04-07

Просмотров: 6716

Описание:

සත්වෙනි දවස චිත්‍රපටයෙන්
තනුව සහ සංගීතය ප්‍රේමසිරි කේමදාස
රංගනයෙන් දායක වෙනවා මාලනී ෆොන්සේකා සහ ධනපාල උඩවත්ත ඇතුළු පිරිස

සත්වෙනි දවස
තිරගත වූ දිනය – 1981 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම – ජීවන්ති චිත්‍රපට

නිෂ්පාදනය – චන්ද්‍රා මුතුතන්ත්‍රී

අධ්‍යක්ෂණය, සංස්කරණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතාව, දෙබස්, තිර රචනය - සෝමවීර සේනානායක (මෙය චිත්‍ර කතාවක් ලෙස ද සිළුමිණ පුවත්පතේ පළ විය)

සහාය අධ්‍යක්ෂණය – ආරියදාස විතාන, උපාලි පියරත්න

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්

කැමරා සහාය – ජී. නන්දසේන, ඇස්. ඇන්. අස්මින්, ආරියදාස විතාන

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය -ප්‍රේමදාස හීනටිගල

කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන

ඇඳුම් සැකසුම – ටී. දයාරත්න ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ලයනල් ගුණරත්න

රසායනාගාර කටයුතු - ෆා ඊස්ට්

රසායනාගාරය – ජපානය

චිත්‍රාගාර පහසුකම් – විජය – ලංකා - සරසවි චිත්‍රාගාර

නිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරසිංහ

නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ඩී. ලෙස්ලි ඊ. පීරිස්

නිෂ්පාදක විධායක – බී. හැරිසන් ඊ. පීරිස්

නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා

නිෂ්පාදන කටයුතු සහාය - හේවගේ සහ පුත්‍රයෝ, රාජගිරිය

ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, එච්. ඒ. ඒබ්‍රහම්, ඩබ්. පියසේන

විදුලි ආලෝකය – කරුණාදාස පතිරණ

විදුලි කාර්මික – ජී. සමරසිංහ

උපකරණ හා කාර්මික සේවා - සමරසිංහ චිත්‍රපට

පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්

ධාවන කාලය – පැය 1 විනාඩි 26 දිග අඩි 10500

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, ප්‍රේමකීර්ති ද අල්විස්, ජී. එච්. කේ. රත්නසිරි

ගීත හා ගායන ශිල්පීන් - ඕං මහත්තැන් බලා සිටින්නා - එච්. ආර්. ජෝතිපාල මාමා බෝතුරු බෝදංගා - එච්. ආර්. ජෝතිපාල, ධනපාල උඩවත්ත කුමාරයෙක් ආවා - ටී. එම්. ජයරත්න, දමයන්ති ජයසූරිය ඉර හඳ සෙවණේ උරුම කියන්නට – ටී. එම්. ජයරත්න දුක් ගිනි දවටා - ටී. එම්. ජයරත්න මන්දාරම් වැහි සිතේ – ලතා වල්පොල පය පෑගෙනවා - ලතා වල්පොල චෝර චෝරනා බංගරුවා - ලතා වල්පොල

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය (ආරච්චිල මුත්තුසාමි), මාලිනී ෆොන්සේකා (අගටන්නා), සනත් ගුණතිලක (අල්පොන්සෝ), සෝනියා දිසානායක (වන්රක්කා), පියසේන අහංගම (ආනවත්තු), විමල් කුමාර් ද කොස්තා (බංඩාර), ටෙඩී විද්‍යාලංකාර (හනුමන්තා), රුවන් දනන්සූරිය (එරන්නා), කිංස්ලි දිසානායක, නිහාල් සිල්වා, ලැටීෂියා පීරිස්, සරත් විජේසිංහ, විල්සන් කරුණරත්න, ගුණරත්න හපුආරච්චි, ආරියදාස සෝමතිලක, ඩබ්. ඒ. නන්දපාල, මෝනිස් හේවාපුර

ආරම්භක ප්‍රදර්ශන ශාලා: ගාමිණී, ප්ලාසා, සමුද්‍ර – වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ ශාලා 15

mama kuthuru bo ganga, original, H R jothipala ,Dhanapala udawaththa ethulu pirisa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Dakkothin Dasin original

Dakkothin Dasin original

H.R. Jothipala, Latha Walpola - Villuda Punchi Depa ft. Vijaya Kumarathunga

H.R. Jothipala, Latha Walpola - Villuda Punchi Depa ft. Vijaya Kumarathunga

පන්දම් අල්ලා - කවුද රජා 1976

පන්දම් අල්ලා - කවුද රජා 1976

හරිනිට එරෙහි නලින්දගේ කුමන්ත්‍රණය එළියට | ලාල්කාන්ත කියෙව්වේ ලෙනින්ද? අනුරද?

හරිනිට එරෙහි නලින්දගේ කුමන්ත්‍රණය එළියට | ලාල්කාන්ත කියෙව්වේ ලෙනින්ද? අනුරද?

Old Sunflower live with Danapala udawattha - Mama Kuthuru

Old Sunflower live with Danapala udawattha - Mama Kuthuru

idda mal kathawe, H R jothipala ,Maya damayanthi perera

idda mal kathawe, H R jothipala ,Maya damayanthi perera

මුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින්  චිත්‍රපටිය

මුව මද හාසේ . . muwa mada hase..ආශා දෑසින් චිත්‍රපටිය

ලාල් කිව්වේ බලු කතාවක්! | නන්දනගේ දේහය ළඟම චාමරගේ රතු කට්ට පනියි!

ලාල් කිව්වේ බලු කතාවක්! | නන්දනගේ දේහය ළඟම චාමරගේ රතු කට්ට පනියි!

Anton Jones Best Baila Songs Collection / ඇන්ටන් ජෝන්ස් ජනප්‍රිය ගීත / Classical Hitz

Anton Jones Best Baila Songs Collection / ඇන්ටන් ජෝන්ස් ජනප්‍රිය ගීත / Classical Hitz

සොඳුරු ලොවට මල් වැහැලා | අපේක්ෂා සිංහල චිත්‍රපටය | Sonduru Lowata | Apeksha  Movie Song

සොඳුරු ලොවට මල් වැහැලා | අපේක්ෂා සිංහල චිත්‍රපටය | Sonduru Lowata | Apeksha Movie Song

Saho Me Param Yalu Kamata - Hitha Hoda Chandiya Film

Saho Me Param Yalu Kamata - Hitha Hoda Chandiya Film

දේශපාලන වේදිකාවේ වැරදි තොරතුරු: Buddy සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විග්‍රහයක්

දේශපාලන වේදිකාවේ වැරදි තොරතුරු: Buddy සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විග්‍රහයක්

The Kudaya Pite Badan (Original) Freddy Silva

The Kudaya Pite Badan (Original) Freddy Silva

HR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..

HR Jothipala Songs, Sal Sapu Naa සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ..

Prince Udaya Priyantha Best Songs Collection Part 01 | ප්‍රින්ස් උදය ප්‍රයන්ත | @lassanasindulk

Prince Udaya Priyantha Best Songs Collection Part 01 | ප්‍රින්ස් උදය ප්‍රයන්ත | @lassanasindulk

Gedara hitiya rosa kekula ගෙදර හිටිය රෝස කැකුල - ලසඳා

Gedara hitiya rosa kekula ගෙදර හිටිය රෝස කැකුල - ලසඳා

Neoton Família - Marathon - 1981 (stúdiófelvétel)

Neoton Família - Marathon - 1981 (stúdiófelvétel)

Kudaram Uda Thal Athu Hidahin ( කූඩාරම් උඩ තල් අතු හිඩැහින්) - Sthweni Dawasa

Kudaram Uda Thal Athu Hidahin ( කූඩාරම් උඩ තල් අතු හිඩැහින්) - Sthweni Dawasa

Daiya Daiya Daiya Re | Alka Yagnik | Dil Ka Rishta | Aishwariya Rai | Arjun Rampal | Nadeem-Shravan

Daiya Daiya Daiya Re | Alka Yagnik | Dil Ka Rishta | Aishwariya Rai | Arjun Rampal | Nadeem-Shravan

කුල ගෙදරින් - හුලවාලි 1976

කුල ගෙදරින් - හුලවාලි 1976

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com