මීට පස්සේ ඉඳුල් විසි කරන්න එපා, බොකාෂි කොම්පෝස්ට් හදලා පාවිච්චි කරන්න (දුගඳ, මැස්සෝ නැහැ!)
Автор: Science With Ruchira
Загружено: 2025-08-16
Просмотров: 122399
අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ බොකාෂි කොම්පෝස්ට් ක්‍රමය ගැන. මෙය ඕනෙම ගෙදරක කරන්න පුළුවන්, සරල පහසු ප්‍රායෝගික ක්‍රමයක්. එහි ක්‍රියාකාරීත්වය ගැනත්, මෙම බොකාෂි කොම්පෝස්ට් හදන අයුරු පියවරෙන් පියවර අද මේ වීඩියෝ එකේ කියලා දෙනවා.
1) ගෙදරම බොකාෂි මිශ්‍රණය සෑදීම : • Nugasewana Compost 2019-09-27 Rupavahini
2) තාප කොම්පෝස්ට් : • අධිවේගී තාප කොම්පෝස්ට් ක්‍රමය පියවරෙන් පිය...
3) ගැඩවිල් කොම්පෝස්ට් : • ලෝකයේ හොඳම ගෘහ කොම්පෝස්ට් පද්ධතිය : සති 2ට...
මෙම බොකාෂි බඳුන් ලබාගත් ආයතනය : / biokingsbokashisystem
(මෙය මුදල් ලබාගෙන සිදු කරන හඳුන්වාදීමක් නොවේ, හොඳ යමක් සමාජයට හඳුන්වා දීම සඳහා සිදු කරන්නකි )
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: