Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජේසුව හරියට අදහන්නේ කෙසේද – ශු. මාක් 7 : 1 – 13

Автор: Suba Asna - සුබ අස්න

Загружено: 2024-02-05

Просмотров: 102

Описание:

ජේසුව හරියට අදහන්නේ කෙසේද – ශු. මාක් 7 : 1 – 13

1 තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2 උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝ ය. 3 පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4 වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කෛරාටිකයෙනි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ:
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
සිතින් නම් මගෙන් දුරු ව සිටිති.
7 මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’
8 ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක.
9 උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10 මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත. 11 එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු 12 එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13 මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබේ වචනයේ ප්‍රථිපල - ශු. මාක් 7: 14 – 23

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

ඔෆිස් එකේ සර්ගෙ ඩ්‍රයිවගේ සැප ගැහිල්ල | sinhala ketikatha | sinhala stories | shortstory #ketikatha

ඉදිරි පැය 12 අතිශ්‍යය තීරණාත්මකයි

ඉදිරි පැය 12 අතිශ්‍යය තීරණාත්මකයි

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

හාස්කම් වලින් යුත් කුරුස පල්ලිය.| Holy Cross Shrine (KURUSA PALLIYA) - Marawila , Sri Lanka #jesus

"මම accident වෙලා මාස 3 ඇවිදින්න බැරුව හිටියෙ.." | Samantha Veda Mahatha

මාරවිල ශ්‍රීකුරුසිය පල්ලිය 2025 වාර්ෂික මංගල්ලය

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

විනාඩි ගානක් ඇතුළුත ගැලූ මහ ජල කඳෙන්හරි හම්බ කර ගත් ඔක්කොම යට වෙයි

දැදුරු ඔයේ ධාරිතාවය ඉක්මවා ගිහින් තත්ත්පරයට ඝන අඩි 80,000ක් මුදාහරී| Ada Derana

Моргенштерн – дьявол шоу бизнеса покаялся!

බයිබලයෙන් පිටුවක් - ගීතාවලිය 16 - ගරු වෙස්ලි ඇලෙක්සැන්ඩර් දේවගැතිතුමා

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

First Holy Communion Service 25' | ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ මෙහෙය| Kelaniya Parish

හෙන ගහන ඇත්ත කතා කරන හිනා වෙවි අහන්න මෙ බණ ටික අහන්න | ධර්මාසනය | The Pulpit #kagamasirinandathero

මරණ හතරක්, නමයක් අතුරුදහන්.. බෙන්තොට පාලම ඉවරයි

Jazz & Soulful R&B  smooth Grooves  Relaxing instrumental Playlist /Focus/study

තේමාව : දැනුවත්ව හිතාමතා කරන මේ පාපයන්ට සමාව ලැබෙනවාද නැද්ද . අහන්න  - ශු. මාක් – 3 : 22 - 30

මේක තරම් මං අත්විදපු වෙනත් දෙයක් නෑ පිංවතුනි! සති තුනක් කරන්ට,මේකට කිසිම වයස් බේදයක් නෑ.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]