Richmond Castle Palace [ Tour Of " Kalutara " ]
Автор: Sathru Kavineth
Загружено: 2025-12-14
Просмотров: 119
Richmond Castle මන්දිරය පිළිබඳ,
Richmond Castle යනු කළුතර නගරයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් මන්දිරයක් වන අතර මෙය ඉන්දියානු රජ පෙළපතකට අයත් රහසිගත සැලසුමකට අනුව " දොන් ආතර් ද සිල්වා විජේසිංහ " දිසාපති විසින් 1900 - 1910 අතර තනවන ලද විශිෂ්ඨ නිර්මාණයකි. උළුවහු 99 කින්ද, ජනෙල් 38 කින්ද, මහල් 2කින් ද යුක්ත මෙම මන්දිරය හා මන්දිරය පිහිටි අක්කර ගණනාවක වතු භාගය එකල අති සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් කියා ඇති බවට නිදසුන් වේ. මෙලෙස සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් කියන්නා වූද ආතර් සිල්වා දිසාපතිවරයා හට දරුවන් නොමැති වීම හේතුවෙන් මෙම දේපළ සඳහාද උරුකම් කීමට උරුමක්කරුවකුද නොමැති බැවින් ඔහු විසින් මේ සියල්ලම රජයට පරිත්‍යාග කර ඇත.
( කළුතර ප්‍රදේශයේ බෙහෙවින් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ ලද්දකි. )
0:00 - Start ride
1:20 - Going to the " Kalutara Bodhiya "
3:12 - Going to the " Kalutara beach side "
4:04 - Going to the " Richmond castle palace "
7:58 - Lunch time
8:57 - Going to the " Rannagala "
9:43 - End ride
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: