බුද්ධ නමස්කාරයෙහි අනුසස් ~ Ven. Digana Sugathwansa Thero.
Автор: සබ්බදානං ධම්ම දානං ජිනාති
Загружено: 2025-11-03
Просмотров: 89
නමස්කාර පාඨයෙහි අනුසස්,
පූජනීය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ.
බුද්ධ නමස්කාරය තුලින් ආර්‍ය අෂ්ටාංගීක මාර්ගය
ඇතුළු සත්තිස් බෝධි පාක්ශික ධර්ම වැඩෙන අයුරු.
~ යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ,
න තෙ ගමිස‍්සන‍්ති අපායභූමිං,
පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස‍්සන‍්තී’ති ~
“යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද,
ඔහු අපායට නො යන්නාහ.
මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ.
*නමස්කාර පාඨය සැකසුනු අන්දම.
නමෝ - සතාගිර යක්ෂයා විසින්,
ථස්ස - අසුරේන්ද්‍රයා (අසුර රජු) විසින්,
භගවතෝ - සතරවරම් දෙවිරජුන විසින්,
අරහතෝ - ශක්‍රයා විසින්,
සම්මා සම්බුද්ධස්ස - සහම්පතී මහා බ්‍රහ්මයා විසින්,
22nd Oct 2025,
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා :-
• 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා :-
• 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා :-
• 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...
▶️ Link: 4. පොහෝ දින දේශනා :-
• 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...
▶️ Link: 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත
• 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත - ශාස්ත්‍රපති...
▶️ Link: 6. Dhamma Vinicchaya :-
• 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 8. Parami:-
• 8. PĀRAMĪ ~ Most Venerable Watagoda Maggav...
▶️ Link: අසංඛතගාමී මාර්‍ගය :-
• අසංඛතගාමී මාර්‍ගය
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
3. අධිචිත්ත සික්ඛා (Adichittha):-
https://drive.google.com/drive/folder...
2. වෝහාර දේශනා (Vohara :-
https://drive.google.com/drive/folder...
5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත :-
https://drive.google.com/drive/folder...
6. Dhamma Vinicchaya :-
https://drive.google.com/drive/folder...
“සබ්බදානං ධම්ම දානං ජිනාතී”
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: